මචන්,
HP 7110 ප්‍රින්ටර් එකට එන 932 / 933 කාට්‍රිජ් තියෙනවද? කොහොමද ගණන්?
ඔය ප්‍රින්ටර් එක ඉන්ක් බෝතල් වලට හරවන අර එම්ටි කාට්‍රිජ් සෙට් එක තියෙනවද?
තව කැනන් පික්මා ඊ610 එකේ කාට්‍රිජ් තියෙනවද? (88 / 98)