Recent content by thxrindu

  1. T

    හොඳ Dash Camera 01ක්?

    Black box කියන්නෙ නම් accident එක්කදි වගෙ අපේ ඩේටා ගන්න පුලුවනර plane වගේ. Radar detector එකනම් හරියට දන්නෙ නෑ
  2. T

    හොඳ Dash Camera 01ක්?

    මේ ටිකෙන් හොඳ dash cam එක මොකද්ද කියන්න පුලුවන්ද? • FT-dr zero plus • AMS -D103 / AMS - D102 • DENSO AU-PRO 3 • ECLIPSE DREC 200 මේ ටිකේ features ගැනත් දැනගන්න ඔෝනි
  3. T

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    Eco light eka paththu wenne koi weletada?eco range eka mkdda
  4. T

    A/L Chemistry marking scheme ඔනි

    Thanks mchn. ලග අවුරුදු වල ඒව විතරයි ඒකෙ තියෙන්නෙ මචං.පරන අවුරුදු වල ඒවා නෑ
  5. T

    A/L Chemistry marking scheme ඔනි

    A/l chemistry marking scheme ගන්න website එකක් තියනවද? එහෙම නැත්තම් තියන අයට මෙතෙන්ට දාන්න හෝ pm කරන්න පුලුවන්ද? ගොඩක් ලොකු උදව්වක් පුලුවන්නම්. දැනට 2001-2005 තමා ටිකක් හදිස්සි
  6. T

    Car modify and car accessories වලට හොද place එකක්

    Car modify and car accessories වලට හොද place එකක් Car modify කරන්න,accessories ( ඩෑශ් කැම් වගෙ ) ගන්න හොද ,place එකක් කොට්ටාවෙ/පන්නිපිටියෙ කොහෙද තියෙන්නෙ.....???
  7. T

    Self banking එකෙන් cash deposit කරන්නේ කොහොමද?

    Self banking එකෙන් cash deposit කරන්නේ කොහොමද? මහජන බැංකුවේ Self banking unit එකෙන් cash deposit කරන්නේ කොහොමද?පුලුවන්නම් දන්න කෙනෙක් ඉක්මනට කියනවද මම කලින් එහෙම දාලා නෑ හෙට බැංකු වහලා නිසා ඒකෙන් දාන්න ඕන් කොහොමහරි..step ටික කියන්න පුලුවන්ද දන්න කෙනෙක්?:sorry::(
  8. T

    Daytime running lights (DRL)

    Mokadda me vehicle eka?
  9. T

    ඩෑෂ් කැමරා එකක් අඩුවට

    Tax wlta ahuwenwda,nttm gdrtma enwda oka?
  10. T

    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

    මචං ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ අවුල තියෙන්නෙ:sorry:
  11. T

    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

    මචං ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ අවුල තියෙන්නෙ
  12. T

    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

    අයියෝ සොරි.මට කියන්න අමතක වුනා pc නෙවේ කියලා.ඇන්ඩ්‍රොයිඩ් chrome ඇප් එකේ තමා මට මේ අවුල තියෙන්නෙ..
  13. T

    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද? Google chrome ,Android app එකෙන් මොනවහරි Download කරද්දි download කරන්න කලින් download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද? මොනවහරි download කරද්දි download එක ඉවර වෙනකන් size එක හොයාගන්න බැරි උනාම සෑහෙන්න එපා වෙනවා....
  14. T

    Peoples bank ඩෙබිට් කාඩ් වලින් online payment පුලුවන් ද?

    Yes account ekak tiynwa mta.online payment krnna pluwen wenna hdgnna mn mkdda krnna one dn