අනුමත නොකල ඉඩම් කට්ටි අනුමත කිරීම
ඉඩමත් නිවසත් අනුමත නොකර හදල . පස්සෙ අනුමත කර ගන් බැරිද?
දන්න අය උදව් කරන්න
ලොකු ඉඩමක් කට්ටි කරල කට්ටි 30ක් වගෙ විකුනල තියෙන එකක. එ මුල් ඉඩමෙ plan එක අනුමත කරල නැහැ.ගේත් බාගෙට හදල ඉවරෛ. ඉතුරු ටික හදන්න loan ganna ඉඩම අනුමත කරගන් ඔනි. ඉඩම් කට්ටි 3 ක් වගෙ තමෛ අනුමත...