මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මම ඉන්නෙ නව සීලන්තෙ IT degree එකක් කරන්නෙ. කරුමෙ කියන්නෙ මගෙ එජන්ට් කාරයා visa වැඩෙ ඇදල මම එනකොට සෙමෙස්ටර් එක පටන් අරන් සති 2ක් ඉවරයි. ඉතින් මම දැන් හිර වෙලා ඉන්නෙ assignment deadline තියෙන්නෙ මේ මාසෙ අන්තිමට. ඉතින් දන්න අය කියන්න මට ඉක්මනින් android ඇප් එකක් හදාගන්න...