Android Help !!

tiger205

Member
Aug 19, 2016
1
0
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මම ඉන්නෙ නව සීලන්තෙ IT degree එකක් කරන්නෙ. කරුමෙ කියන්නෙ මගෙ එජන්ට් කාරයා visa වැඩෙ ඇදල මම එනකොට සෙමෙස්ටර් එක පටන් අරන් සති 2ක් ඉවරයි. ඉතින් මම දැන් හිර වෙලා ඉන්නෙ assignment deadline තියෙන්නෙ මේ මාසෙ අන්තිමට. ඉතින් දන්න අය කියන්න මට ඉක්මනින් android ඇප් එකක් හදාගන්න ඉගනගන්න ලේසි ක්‍රම ටිකක්. මට ඇන්ඩ්‍රොයිඩ් ඩ්‍රොවින් ඇප් එකක් ගහන්න තියෙන්නෙ assignment එකට ඒ උනාට මෙලෝ හසරක් මට තේරෙන්නෙ නෑ මුල් ටික මග ඇරුන නිසා.