Recent content by tikila_1

  1. tikila_1

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    Ne online apply karanna thibbe kalin deadline ekak. Eth lock down nisa application ywana date eka extend kala mathaka widiyata
  2. tikila_1

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    gazzet eke thibba neda ban.mma post kaleth ne thama.
  3. tikila_1

    100000ක් වගේ ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් බිස්නස් එකක්

    ජොබ් එකක් කරනවා.සයිඩ් එකෙන් කරගෙන යන්න බිස්නස් එකක් කියපන්කො. 100000ක් වගෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් මුලින්.
  4. tikila_1

    Migrate when you are old

    Bump
  5. tikila_1

    Hard Work or Smart Work ?

    Bump
  6. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    mata nm machan lokuwatama iq peththa awl eth kohomahari katta kala mahansiwela goda dganna one. Oya sir thama krnwda clz. Eya hodaida?
  7. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    අඩෝ නියමයිනේ.සුබ පැතුම්. පුලුවන්නම් කරන අයට ටිප්ස් ටිකක් දෙන්න
  8. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    ඔව් නේද මම ක්ලාස් කරන සර්ලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවම කිව්වේ කල් යයි කියලා ඒත් සමහරු කිය්නවා කල් යන්නෙ නෑ කියලා.කොහොම වෙයිද දන්නෙ නෑ බන් ඉතින්.කල් ගියොත් හොදයි ලෑස්ති වෙන්න පුලුවන්නේ ගොඩක්. උබ අනිත් ඒවා චොයිසස් වලට දැම්මේ නැද්ද? SLEAS විතරද දැම්මේ
  9. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    ඔව් මචන්.මම දැනටම online class එකකට ජොයින් උනා.මම ඒත් බැලුවා පොත් තිබ්බෙ දමින්ද දිසානායකගේ විතරයි.ඒ ටික ගන්නවා ලොක්ඩවුන් අයින් කරපු ගමන් තෑන්ක්ස් මචන්
  10. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    නෑ මචන් වැඩ කරනවා මෙහෙම එකක් දැම්මම හමෝගෙම අදහස් දැන ගන්න පුලුවන්නේ. Ado sorey mchn SLAS wenna one eka. Araka edit krnnath bene apahu ------ Post added on 1630005597
  11. tikila_1

    SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

    මෙවාට Apply කරපු අය කවුද? මේවා ගැන දන්න දේවල් දාගෙන යමු තියන ප්‍රශ්න මේකේ කතා කරමු ස්තූතියි.
  12. tikila_1

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    Thanks machan. Mage yauwek kiwwa amarashri herath kiyala sir kenk innwa kiyla.ekata ynna beluwe. eya hodaida dnnth ne mchn. Machan mata iq eka tikk amarui.eth try krnwa khmahri. Mata youtube channel tikk susggest krnnako owa thiyana?
  13. tikila_1

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    Mama demma machan. 23 thamayi reg une.eth hardcopy ywanna widiyak ne curfew nisa.eka iwara wela thamayi ywanna wenne. Ow neh.clz ekk hoygena denma lesthi wenna one wedeta