Vehicle issue help wagon R

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මගෙ wagon R 2014 stingrey engin bay eke adjuster පැත්තෙන් සද්ද්යක් එනව. මේක පෙන්නන්න පිලියන්දල අවට හොද තැනක් තියෙනවාද?

    Hybrid hub piliyandala මේක හොද්ද නැත්තම් වෙන recommended තැනක් තියේද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Mage wahane 6000km walin wage oka awa..epara replace kala genuine..warranty period nisa salli giye nee ..dan 49K tinawa ,tawama aula awe nee..
     
    • Like
    Reactions: tikila_1

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    ඕක ගත්ත කඩෙං හදන්න බැහැ? මං වාහන ගැනනං දන්නෙ නෑ හැබැයි :eek: ඔය ටොයෝටා එකක් ගත්තම ටොයොටා එකෙ උන්ම හදලා දෙන කතාවක් කියනවා නේද ඒවගෙ මේවට බැරිද කොරන්ඩ
     
    • Like
    Reactions: tikila_1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,846
    1
    58,753
    113
    Mother Earth
    wagon R නම් Adjuster වල තමයි කේස් එන්නෙ. සද්ද එනව නම් අනිවා adjuster එක. සමහර විට adjust කරාම හරියනවා ටික කාලෙකට. සමහර වෙලාවට adjuster එක පිටින්ම දාන්න වෙනවා.
     
    • Like
    Reactions: tikila_1

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    ප.ලි. මම මේක පෙන්නන්න අරන් ගියා මචන්. ඒක නොමල් සද්දයක්ලු. රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි
    adjuster එකේ නෝමල් සද්දයක්? කවුද කිව්වෙ උබට?
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    adjuster එකේ නෝමල් සද්දයක්? කවුද කිව්වෙ උබට?
    Heshan auto ministry ekata ban giye. Mamath aluthen gaththa nisa ideak ekak ne. Loku saddayak ne kiwwa. Eka samanyasaddayak kiwwa. Ara wagon R grp eke post dannema adjuster kela unaa kiyala ewage video. Ewa balaa dn ahennema e sadde
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    Heshan auto ministry ekata ban giye. Mamath aluthen gaththa nisa ideak ekak ne. Loku saddayak ne kiwwa. Eka samanyasaddayak kiwwa. Ara wagon R grp eke post dannema adjuster kela unaa kiyala ewage video. Ewa balaa dn ahennema e sadde
    මගෙ වැගන් ආර් එකට දැන් අවුරුදු 6. එහෙම නිකන් සද්දයක් එන්න විදිහක් නෑ. adjuster එකේ සද්දයක් එනවනම් අනිවා replace කරන්න ඕනෙ නැත්නම් බෙල්ට් එක කැඩෙනව.
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මගෙ වැගන් ආර් එකට දැන් අවුරුදු 6. එහෙම නිකන් සද්දයක් එන්න විදිහක් නෑ. adjuster එකේ සද්දයක් එනවනම් අනිවා replace කරන්න ඕනෙ නැත්නම් බෙල්ට් එක කැඩෙනව.
    Oyage adjuster eken podi saddayakwath enne nedda. Mama heshan ekata giyama eken balala kiwwa norma engine eke sadde kiyala. Mokda mama engine eka peththta wathura allalawath ne. Anika mama aran pedde thama 4100km. Wena hoda then thiyeda meka pennanna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,846
    1
    58,753
    113
    Mother Earth
    ප.ලි. මම මේක පෙන්නන්න අරන් ගියා මචන්. ඒක නොමල් සද්දයක්ලු. රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි
    engine එක එක පාරට රේස් වෙනව වගේ වෙනවද ? වැගන් ආර් වල තව ලෙඩක් තමයි කොයිල් යන එක. 🥵
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    engine එක එක පාරට රේස් වෙනව වගේ වෙනවද ? වැගන් ආර් වල තව ලෙඩක් තමයි කොයිල් යන එක. 🥵
    Ne mchn ehema case ekak nm ne hebei

    Kesbewe village auto dala bapan
    Villege auto ekata dala balana one
    ------ Post added on Jan 21, 2024 at 2:24 PM
     
    • Like
    Reactions: shiwankaswe