Recent content by Tikiril

  1. Tikiril

    🛑 මල්වානේ නිවසේ අන්තරයෝ ඩෙගා නටයි

    Munta Lectures ehema nadda bn? Anika methana idan lagama campz ekata yannath payak witara yanwa. අවධානෙ වෙන පැත්තකට හරවන්න දාපු පොඩි සංදර්ශණයක්.
  2. Tikiril

    වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

    වයස 35. ඉඩමක් අරන් ගෙයක් හැදුව, SUV එකක් තියෙනව. තව ගෙයක් අරන් රෙන්ට් එකට දීල තියෙනව, තව ඉඩමක් අරන් තියෙනව, ඒකෙ ගෙදරට ඕන ඒව පුලුවන් තරමින් වගා කරනව. Gold අරන් තියෙනව 5 million විතර. FD තියෙනව 10 million වගෙ, Money Market තියෙන්ව 5 million වගේ. USD ටිකකුත් තියෙනව. තව පොඩි බිස්නස් එකක් කරගෙන යනව...
  3. Tikiril

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    Pantech PG-1400 2009 දි 7,500/= ට ගත්තෙ. :love:
  4. Tikiril

    MLFF In Sri Lanka

    MILFල බලන්න ආව මදැයි... 😮‍💨
  5. Tikiril

    Vitamin D 08.06 ???

    Hospital ekata gihilla. Uge appointment iwara wenwa, extra ganna puluwan hospital ekata gihin. Kammali seen ekai, focus nathi seen ekai tamai mulinma awe. Vitamin gattama okkoma prashna hari giya. Koi ekatat doctor kenekta report pennala ganna eka hodai.
  6. Tikiril

    Vitamin D 08.06 ???

    ගාන නම් මතක නෑ මචන්, ජනවාරි මාසෙ ගත්තෙ. ලොකු ගාණක් උනේනම් නෑ. මතක විදියට එක පෙත්තක් රුපියල් 300 - 400/= අතර ගානක් උනේ, පෙති 05 යිනෙ, දවස් 05ට, 60,000 IU එකනම්. නවලෝකෙන් ගත්තෙ. හපල කන එකක්. නවලෝකෙන් ගත්තෙ. ගෝඨාබය චැනල් කලෙත් නවලෝකෙන්, කොළඹ. ඩ්යට් එක ලොකුවට change කලේ නෑ. සීනි කන්න එපා කිව්ව...
  7. Tikiril

    Vitamin D 08.06 ???

    Vitamin deficiency ekak තියෙනකොට ඒක අනිත් පැත්ත හරවන්න මුලින් ලොකු dose එකක් දෙනව. 60,000 IU daily for 05 days, then 5,000 IU daily for 03 months. VITAMIN D (25 HYDROXY) Test Cardiologist කෙනෙක්ටම පෙන්නුව, ලේසි. අනික අපේ අම්මව පෙන්නන යන්නෙත් මිනිහා ගාවටමයි. මුලින්ම තිබ්බෙ හෙන මූසල කම්මැලි...
  8. Tikiril

    Vitamin D 08.06 ???

    මගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ. රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml. මාර වෙනසක් තියෙන්නෙ දැන්. :)
  9. Tikiril

    PAEDIATRICIAN

    පානදුර අවට නම් Dr.ගංගානාත් ගුණතිලක හොදයි. පොඩි එකාට මස 3ක් නිසා Dr.නලින් ගම්මැතිගේ ත් හොදයි.
  10. Tikiril

    උබල use Flagship Phones ?

    Nothing
  11. Tikiril

    ළඟදි Passport හදපු උන් ඉන්නව ද?

    One Day Service - 20,000/= Normal Service - 10,000/=
  12. Tikiril

    ළඟදි Passport හදපු උන් ඉන්නව ද?

    මගෙ එක ගත්තෙ One Day Service, පොඩි අයගෙ ඒව දැම්ම ආයි දවසක ගිහින් Normal Service එකෙන්. ඔන්න application එක, මේක editable pdf එකක්, fill කරලම save කරගෙන print කරගන්න යද්දි. https://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf 7 වගේ වෙද්දි යන්න, 11 - 12 වෙද්දි...