im also searching for that song..but it seems like,they havnt released it yet..But ive got few lines of it ,though....
ආකසේ තරම් සෙනෙහින් ලගින් ඉන්න ඇතී...
පෙර සසරේදී, ඔබ මගේ වෙන්න ඇතී...
ආදරේ අහස තරම්...ආදරේ අහස තරම්....
ආදරේ සිත්තම් රූ මවා..ආල සිත මගෙ ප්‍රේමයෙන් සනසා..
ආකසේ තරම් සෙනෙහින්...