ටිකක් ලේසියෙන් ලෝන් එකක් ගන්න චාන්ස් එකක් සෙට් උනා. මම බැලුවේ එක අරන් ඉඩමක ඉන්වෙස්ට් කරන්න.
නික්මනට facebook එකේ ad බැලුවම දැක්කේ එක එක වර්ගයේ ඔප්පු.
සින්නක්කර ඔප්පු, ජයබුමි ඔප්පු, බලපත්‍ර ඉඩම් වගේ තව ඒවා.මේවයේ වෙනස මොකද්ද ?
තේ හෝ පොල් දැනට දාල තියෙනව ඒවා හෝ අනුරපුරේ වගේ ටිකක් රෙපෙයාර් කරලා...