You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
Diploma in Entrepreneurial Business Management - University of J'Pura - මේ Course එක හොදයිද ?
Business එකක් කරන්න ඉන්න කෙනෙක්ට සහ කරන කෙනෙක්ට හොද Knowledge එකක් ගන්න පුලුවන්ද? පිලිගැනීම කොහොමද? මීට වඩා business සම්බන්ධයෙන් ඉගෙනගන්න හොද course එකක් තියෙනවද?