මිනි වෙළෙන්දන්ට මියෙන්නට දෙන්න….........
අප ජීවත් වන්නේ බහු සත්‍යයන් එක විට පැවතිය හැකිය යන කාරණය අමතක කරමිනි. මාධ්‍ය විසින් යුධවාදී සටන් පාඨ හා සිරස්තල උපුටා දක්වන යුගයක වාමාංශයේ අසමත්භාවය පුළුල්ව පැතිර ඇති කාලයක සත්‍ය පිළිබඳ අදහස් මැනිකියන් ධර්මය (Manichaean) මෙන් සරල දෙබෙදුමක් එනම් සුදු කළු...