Recent content by Tommy2014

  1. T

    ඉගෙනගන්න උදව්වක්

    මට අස්වීම් සහතිකෛ ගන්නට් බැරි උනා නැවතුනේ ඇය්ිද අහනවනේ ඒක ගන්න ගියාම බයට ගියෛ නෑ
  2. T

    ඉගෙනගන්න උදව්වක්

    මන් වඩුරබ (Waduraba) ඉන්නෛ අය්යෙ ගාල්ලෙ එහෙම එකක් නැද්ද මාතරනෛ ටියෙන්නෙ :( ටෙක් කෝස් කියන්නෛ මොකක්ඩ එතකොට
  3. T

    ඉගෙනගන්න උදව්වක්

    ඉගෙනගන්න උදව්වක් මන් 1994 ඉපදුහුනේ මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල...