ඉගෙනගන්න උදව්වක්
මන් 1994 ඉපදුහුනේ
මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි
පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා
මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ
මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල නෑ
පිරිමි ඉස්කෝලෛට ගියේ
පුලුවන් කෙනෙක් කියන්ඩකො මන් මොනාද කරන්න ඕනෛ කියලා
අපිට සල්ලිත් නෛෑ දුප්පත්

උඹ පරක්කු වැඩියි කියලා මට හිතෙන්නෙ.. සාමාන්‍ය පෙල ප්‍රයිවෙට් හරි කරන්න තිබුණනේ.. ඒත් සාමාන්‍ය පෙළ/ උසස් පෙළ කරන්නම ඕන නැහැ මිනිහෙක්ට ගොඩ යන්න නම්.. අවශ්‍ය වෙන්නෙ උත්සාහය විතරයි.. ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි හිටියොත් උඹට කවදාවත් ගොඩ යන්න බෑ.. සමාජයට බැහැපං මුලින්.. ලැජ්ජ නහරෙ කපලා දාමු.. උඹට ඔයිට කලින් නොවෑ ත්‍රේඩ් එක දාන්න තිබුණෙ..

Technical College කොට කරල ගත්තාම 