අනේ මන්ද .ඕව් එක අතකට සජිත්ට වඩා Modai තමා සජිත් ඔච්චර මරි මෝල් නෑ
🐟මාලු ඇප් එක නම් පරක්කු mobile phone,sms වලට ලොකු ගානක් යන නිසාලු.
උදාහරණෙකට හැම මාලුවෙක්ම උදේ පාන්දර ලන්කාව කිට්ටුවට ඇවිල්ල අනුරට කෝල් එකක් දෙන්න ඕනිලු . ඉස්සෙල්ලම ආපු හාල් මැස්ස මෙහෙම අනුරට කෝල් කරන්න ඕන.
" මේ ලොක්කා, අපි...