හිරුනිකා මාලිමාවෙ කැපෑසිටි ගැන කියන එක බලනකොට ඇත්ත.
දිත්වා එකෙන් පස්සෙ පාරවල්,පාලම් ,බෝක්කු වැලිකොට්ට දාල හදන කොට කිව්වට වැඩිය දැනුන්නෑ.
නමුත් බස් එකක් පාරට දාන්නත්,ගමේ තණකොල ටික කපන්නත්,ගමේ කානුව සුද්දකරන්නත්,ගමේ ටොයිලට් වලක්.කපන්නත්, වැවේ හිල වහන්නත් මැති ඇමතිවරු ගොඩක් ඇවිල්ල උස්සව තියල කරනකොට...