ක්‍රිකට් ග්‍රාමීයව ව්‍යාප්ත නොවීම හා
ග්‍රාමියත්වය ක්‍රිකට් වලට ව්‍යාප්ත වීම .
===============================
අපි දන්න කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලමු
අර්ජුන අරවින්ද
ගුරුසිංහ මහනාම
හෂාන් රසල්
මහේල සංගා
චන්දිමාල් මැතිව්ස් ....
ඔව් කොළඹ ,නුවර ,ගම්පහ ලොකු ඉස්කෝල වල ලොකු පවුල් වල මිනිස්සු .
90%ක්...