lakshithalcr Dec 12, 2012 නෑ නෑ ආයිත් මිසින් වෙන්නේ නෑ බැන්දා ගහක බදින්න මුලින්ම කෙනෙක් හොයන් ඉන්න ඕනිනේ අවතාරේ ලස්සනයි
crazybuddy Dec 11, 2012 ඔව් නංගි.. පාන්දර හතරයි වෙලාව.. ඒ කියන්නෙ ඉතිං උදේ තමයි.. බුදු සරණයි! සතුටින් ඉන්න! පරිස්සමින් ඉන්න!