Recent content by Tosh-Jay

  1. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    :yes: :yes: :yes: :yes:
  2. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    මෙහෙට එන්න සල්ලි මදි නම් අපි උදව් කරන්නම්.. මට පුළුවන් විදියට මම එකතු කරපු සල්ලි වලින් කීයක්හරි දෙන්නම්. මෙ වගේ හැමෝම තමන්ට පුළුවන් ගණන දැම්මොත් මෙහෙට එන්න ටිකට් එකට සල්ලි හොයාගන්න පුළුවන් වෙයි (500 * 150(ත්‍රෙඩ් එක බලන අය)) = 75000. මගේ අදහසක් විතරයි.. අනිත් අයත් කැමතත කොහොමද ?
  3. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    සුබ ගමන් සහෝදරයා.. ! ජයම වේවා !
  4. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    තෝ වගේ හරකෙක් . බලපන් අතගාල අo එනවද කියල
  5. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    තව ඕනේ තරම් ඇති මචන් ! මෙයාටත් තේරිලා එයා මොන දේ කලත් මම එයාට සමාව දෙනවා කියල.. ඒත් තියෙන එකම ප්‍රශ්නේ අදටත් බොරු කර කරා මටmessage එව එව පස්සෙන් එන එකයි.. ඉවසන් ඉන්න බැරි එකම දේ එකයි.
  6. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    2010 ආව නම් උබ IT11 වෙන්න ඕනේ. :o මමත් IT11 :rolleyes: උබව දන්නවත් ඇති අනිවා එහෙනං මම :D:D
  7. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    මේකැ කියවද්දි හිතටම වදිනවා හොද එකෙන්ම මචන් ..., මට මේ වෙනකන් හිටිය කෙල්ල බොරු කරන විත්තිය මට තේරුනා .. පස්සේ හොයන් යනකොට තව කොල්ලො 3k 4k එක්කත් යාළුවෙලා මම ඉන්නකොටම... පිළිගත්තෙම නැ , අන්තිමට ඒ කොල්ලෙක්ට කතා කරලා ඇහුව දාල කෙල්ලගෙන් මේ ඇත්තද බොරුද කියල අරු ඉස්සරහම.. එතකොට තමා පිළිගත්තේ ඊට...
  8. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    මේක ඇත්ත නම් ..... :( ඒත් මෙහෙම වෙන්නේ කීයෙන් කීයද :(
  9. Tosh-Jay

    KPZ ගැන කතාවක්

    tawama naa nee