Recent content by Track_Boon

  1. T

    පොලිස්_ගුටි

    [/CENTER] අපිට හයියක් නැත්තන් නිකං බොරුවට පොලිසිය එක්ක ගේම ඉල්ලන්න යන්න එපා. මේ වීඩියෝ එකේ පේනවනේ පොලිස් නිලධාරියා අර මනුස්සයට මාල කඩන්න නේද ආවේ කියලා චෝදනාවක් දාන හැටි. ඊළගට කුඩු තිබුනා කියලා අල්ලං ගිහිං හිරේ දායි. ශේප් වෙලා එන එක තමයි හොදම දේ.
  2. T

    පොලිස්_ගුටි

    එක් නිලධාරියෙක්ට පමණක් සිටියත් දඩ කොලයක් දෙන්න පුළුවන්. මම ඒ කාරණේ පැහැදිලි කරන්නම තමයි මේ ත්‍රෙඩ් එකත් දැම්මේ. ෆේස්බුක් එකෙයි හැම තැනම ෂෙයාර් වෙන ලිපියක තියෙනවා එක් නිලධාරියෙක් හිටියොත් දඩ කොලයක් දෙන්න බෑ කියලා. ඒක බොරුවක්. මිනිස්සු එව්වා බලලා නිකන් රැවටිලා පොලිසිය එක්ක තර්ක කරන්න යනවා. ඔය ගැන...
  3. T

    පොලිස්_ගුටි

    පොලීසිය සමග වාද කළ තරුණයෙකුට පොලීසියෙන් ගුටි (වීඩියෝ) හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් දඩ කොලයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකුට පමණක් දඩ කොලයක් ලිවිය නොහැකි බව පවසමින් එම තරුණයා විසින් වාද කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඇතුලත්...
  4. T

    Japura science faculty-HELP

    මෙඩිකල් ෆැකල්ටි එකේ Exam අද පටන් ගත්තා කියලා අල්ලපු ගෙදර ඉන්න වෙන්ඩ ඩොකා කිව්වා.
  5. T

    වාහන හින්ද කාපු කටු...

    වැඩක් නෑ බං කතා කරලා. ඊළගට වටේ ඉන්න ගෑනු ටික උන්ගේ මිනිහලව කුලප්පු කරනවා බස් ඩයිවර්ට විරුද්ධව. අන්තිමේදී ඌට වෙන්නේ ගුටිත් කාලා, බස් එකේ විදුරු ටිකත් කඩාගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න.
  6. T

    ඇස් ලෙඩ

    මේ දවස් වල ලංකාවේ සුලබව මේ රෝගය පැතිරිලා යනවා. සමහර වෙලාවට එක ඇහැකට විතරක් මේක හැදෙනවා. අනික් ඇහැට ප්‍රශ්නයක් නෑ. සමහර අයගේ ඇස් දෙකටම මේක හැදෙනවා. ගෙදර එක් කෙනෙක්ට හැදුනොත් අනික් අයටත් හැදෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. දවස් තුනක් වගේ යනවා හොද වෙන්න. බෙහෙත් ගන්න ගියාම ඇහැට දාන්න බෙහෙතක් දෙනවා. සමහරු...
  7. T

    ආයුබෝවන්

    :):) Thank you brother :)
  8. T

    වාහන හින්ද කාපු කටු...

    බොහොම ස්තුතියි මිත්‍රවරුනි. :)
  9. T

    Van modifications

    මම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මෙම්බර් කෙනෙක් උනේ. ඒත් අවුරුදු දෙකක් විතර ඉදලම මේ ත්‍රෙඩ් එක බලනවා යාලුවා. මම අදුරන කිහිප දෙනෙක්ටත් මේ ත්‍රෙඩ් එක ගැන කියලා තියෙන්නේ. එයාලත් මේක බලනවා. :):) එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න මේ ත්‍රෙඩ් එකත් ගොඩක් මට හේතු උනා.
  10. T

    ආයුබෝවන්

    ස්තුතියි යාලුවා.:cool:
  11. T

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.:cool: මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.
  12. T

    ආයුබෝවන්

    ඔන්න කාලයක් එළකිරි එකේ වාහන ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා.:cool::cool: