පොලිස්_ගුටි

Track_Boon

Member
Jun 11, 2015
12
7
0
කොළඹ
පොලීසිය සමග වාද කළ තරුණයෙකුට පොලීසියෙන් ගුටි (වීඩියෝ)

හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් දඩ කොලයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකුට පමණක් දඩ කොලයක් ලිවිය නොහැකි බව පවසමින් එම තරුණයා විසින් වාද කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

එම වීඩියෝව බලන්න පහතින්. -

ප.ලි - මේ ත්‍රෙඩ් එක දැම්මේ පොඩි දෙයක් පැහැදිලි කරන්නත් එක්ක. මොකද ලංකාවේ ගොඩක් අය හිතං ඉන්නවා එක් පොලිස් නිලධාරියෙක් විතරක් හිටියොත් දඩ කොලයක් දෙන්න බැහැ කියල. එහෙම දෙයක් නීතියේ නෑ. ඔය සීන් එක ගැන පොලිස් මාධ්‍යය ප්‍රකාශකගෙන් අහලා තියෙනවා. එතුමාත් කිව්වේ එක් නිලධාරියෙක්ට ඕනිනං දඩ කොලයක් දෙන්න පුළුවන් කියලා. හැබැයි දඩ කොලේ ලබා ගන්න රියදුරු උසාවියට ගිහින් කිව්වොත් මම වැරැද්ද කලේ නෑ කියලා,පොලිස් රාළහාමිගේ පැත්තට සාක්ෂි ඕනි වෙනවා රාලහාමි නිවැරදිව රාජකාරි කළා,මේ රියදුරු වැරැද්ද කළා කියලා. අන්න ඒ නිසයි පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඉන්නේ. එහෙම නැතිව නීතියේ කොතනකවත් කියලා නෑ එක් නිලධාරියෙක්ට දඩ කොලයක් දෙන්න බැහැ කියලා. ඒ නිසා වාහන පදවන එළකිරි මිතුරන් ඒ ගැන සැලකීමත් වෙන්න.

-වීඩියෝව උපුටා ගත්තේ නෙත් එෆ්එම් එකෙන්.-
http://offair.nethfm.com/article/20869
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. දඩයක් කාලම නෑ තවම.. එකපාරක් වෙසක් දවසක නම් පොලිස් කාරයෙක් මට කෙලින්න ආවා..:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බං.. දඩයක් කාලම නෑ තවම.. එකපාරක් වෙසක් දවසක නම් පොලිස් කාරයෙක් මට කෙලින්න ආවා..:angry:
    කොල්ලො නිකන් බල්ලො වගේ ආවම තමා ඔකුන් ලොකු සයිස් පෙන්නන්නේ. වැදගත් විදියට ඇදලා කරලා ආවොත් නම් ගොඩ වෙලාවට පොලිසියෙන් බනින්නේ නැ බයට කාගේ කවුද කියලා දන්නේ නැතිකමට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා බං.. දඩයක් කාලම නෑ තවම.. එකපාරක් වෙසක් දවසක නම් පොලිස් කාරයෙක් මට කෙලින්න ආවා..:angry:

    ලගදිම දවසක දඩයක් කාලා උඹගේ ප්‍රාර්ථනාව ඉස්ට වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
    :(:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන කොල්ලගෙත් වැරැද්ද තියනව මචන්. කොයිම වෙලාවකවත් නිලදාරියෙක් කතා කරනකොට. ඒකට බාදාකරන්න නරකයි. ඒක රාජකාරියට බාදා කිරීමක්.. ඒක යටතේ අත් අඩන්ගුවට ගන්න පුලුවන්.. නිලදාරියා කතා කරලා ඉවර උනාම ඔන්න කැමති ද්හෙයක් කිව්වැකි.. මේ කොල්ලා පොලිසියේ එකාට කතා කරන්න දෙන්නේම නැ. වීඩියො එක ෆුල් නැති නිසා කියන්නත් බැ සිද්දිය. සමහරවිට කොල්ලා මුල අහගෙන ඉන්න ඇති කිව්ව සිද්දිය.
     
    May 28, 2015
    377
    67

    අන්තිමට අත්අඩංගුවට ගන්නේ චෙන් කඩන්න ආවා කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිමට අත්අඩංගුවට ගන්නේ චෙන් කඩන්න ආවා කියලා
    අන්න ඒකනේ සිද්දිය.. පොලිසියේ එකෙකුට විරුද්දව කතා කරනවනම් ඒක බොහොම ඉවසීමෙන් කරන්න ඔනැ. ආවේගශීලීව පොර ටොක් දාලා උන්ව බය කරන්න බැ බයික් එහෙක ඇවිත්. එහෙම පුලුවන් ලැන්ඩ් රොවර් එහෙක, බෙන්ස් එහෙක බීඇම්ඩබ්ලිව් එහෙක ඇවිත්. ඔය වගේ සෙරෙප්පු දෙක දාන් බය කරන්න පුලුවන් උනුත් ඉන්නවා. ඒත් මුන් කතා කරන හැටියට තෙරෙනවා මුන් ලපයි සිපයි කියලා. පොලිසියේ උන් ට්‍රේන් කරලා තියෙන්නේ ඔය වගේ සිටුඒශන්වල වැඩ කරන්න. ඇත්තටම තමන්ට නීතීයට උඩින් බලයක් නැත්තම් ඔය විදියට කතා කරන එක ඉල්ලන් කැමක්. හැබැයි අර මම කිව්ව විදියට නිවිච්ච ස්වරයෙන් ඔනැ එහෙකුට පොලිසියත් එක්ක වාද කලහැකි.
     
    May 28, 2015
    377
    67
    0
    එතනින් ගියොත් ඇති. ග්‍රෑම් 3ක් දාලා මරණ දඩුවමට උනත් දක්කන් ගියහැකි.
    ඒක තමා බන්. මේ වගේ සාක්ෂි හම්බ වෙච්ච ගමන් මේ පොලිස් කාරයෝ ගෙදර යවන්න ඕනේ. නැත්තන් කවදාවත් පොලීසිය සුද්ද වෙන් නෑ
    අන්න ඒකනේ සිද්දිය.. පොලිසියේ එකෙකුට විරුද්දව කතා කරනවනම් ඒක බොහොම ඉවසීමෙන් කරන්න ඔනැ. ආවේගශීලීව පොර ටොක් දාලා උන්ව බය කරන්න බැ බයික් එහෙක ඇවිත්. එහෙම පුලුවන් ලැන්ඩ් රොවර් එහෙක, බෙන්ස් එහෙක බීඇම්ඩබ්ලිව් එහෙක ඇවිත්. ඔය වගේ සෙරෙප්පු දෙක දාන් බය කරන්න පුලුවන් උනුත් ඉන්නවා. ඒත් මුන් කතා කරන හැටියට තෙරෙනවා මුන් ලපයි සිපයි කියලා. පොලිසියේ උන් ට්‍රේන් කරලා තියෙන්නේ ඔය වගේ සිටුඒශන්වල වැඩ කරන්න. ඇත්තටම තමන්ට නීතීයට උඩින් බලයක් නැත්තම් ඔය විදියට කතා කරන එක ඉල්ලන් කැමක්. හැබැයි අර මම කිව්ව විදියට නිවිච්ච ස්වරයෙන් ඔනැ එහෙකුට පොලිසියත් එක්ක වාද කලහැකි.
    වීඩියෝ සාක්ෂි එක්ක වන්දි නඩුවක් දාල මුන්ගේ යුනි ෆෝම් එකත් ගලවන්න ඕනේ මන් කියන්නේ
     
    May 28, 2015
    377
    67
    0
    boru magul hama thanama share karana un thamai wagakiyanna ona mewata
    තනි ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න පුළුවන්ද සාක්ෂියට කෙනෙක් නැතිව?:eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තනි ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න පුළුවන්ද සාක්ෂියට කෙනෙක් නැතිව?:eek:
    නීතී නම් ගොඩයි බන්.. දැන් ඔය පොලිසියේ එකා හරි නම් සුදු ග්ලවුස් දාලා ඉන්න ඔනේ වාහනයක් නවත්තන්න. එහෙම නැතුව නිකන් වාහනේකට අත දැම්මට නවත්තන්නේ නැතුව ගියොත් වාහනේ එකාට අවුලක් නැ. ඒත් ප්‍රායොගිකව එහෙම නැනේ බන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තනි ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න පුළුවන්ද සාක්ෂියට කෙනෙක් නැතිව?:eek:

    ape rata lakawa kiyala amathaka karannat hodanaha ban, thaman waraddak kara nam illan kanne nathuwa pili aran dade gewala enna ona. America wala karana wada lankawe karanna giyot wenne kudu packet ekak ekka athulata yanna :lol:
     
    Track_Boon

    Member
    Jun 11, 2015
    12
    7
    0
    කොළඹ
    තනි ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න පුළුවන්ද සාක්ෂියට කෙනෙක් නැතිව?:eek:

    එක් නිලධාරියෙක්ට පමණක් සිටියත් දඩ කොලයක් දෙන්න පුළුවන්. මම ඒ කාරණේ පැහැදිලි කරන්නම තමයි මේ ත්‍රෙඩ් එකත් දැම්මේ. ෆේස්බුක් එකෙයි හැම තැනම ෂෙයාර් වෙන ලිපියක තියෙනවා එක් නිලධාරියෙක් හිටියොත් දඩ කොලයක් දෙන්න බෑ කියලා. ඒක බොරුවක්. මිනිස්සු එව්වා බලලා නිකන් රැවටිලා පොලිසිය එක්ක තර්ක කරන්න යනවා.

    ඔය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පැහැදිලි කරා. එතුමාත් කිව්වේ තනි නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න නීතියෙන් කිසිම භාදාවක් නෑ කියලයි. දඩ කොලය ලබා ගන්න රියදුරා උසාවියට ගියොත් පොලිස් නිලධාරියට සාක්ෂි ඕනි වෙනවා. අන්න ඒ වෙලේදී තනි නිලධාරියෙක් විතරක් දඩ කොලේ දීලා තිබුනොත් ඔහු හිර වෙන්න ඉඩ තියෙනවා,. හැබැයි එහෙම වෙන්නේ රියදුරා උසාවි ගිහින් නඩු දාලා, ඔහු ඒ වැරැද්ද කලේ නෑ කියලා ඔප්පු කරන්න යනවා නං විතරයි.