Recent content by Traffic Policeman

  1. T

    Accident Minuwangoda

    අනේ බුරුන්නාන්සේ මම කිව්වද ඩිෆෙන්ඩර් කාරයා හරි කියලා. මම ලොරි,කාර්,වැන්,බයික් පැදලා තියෙනවා.දැනුත් පදිනවා. බරවාහන ලයිශන් එකට අවුරුදු එකොලහක් ඒ වගෙම බර වාහන අවුරුදු හතරක් එක දිගටම එලෙව්වා. 1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ. 2.ඔව් තනි ඉර කපලා ඉස්සර...
  2. T

    Accident Minuwangoda

    බස්කාරයා ඩිෆෙන්ඩර් එක එනවා කියලා දකින නිසාම තමයි පාර මැද්ද තව අල්ලන්නෙ.
  3. T

    Accident Minuwangoda

    ස්කීඩ් වෙන්නෙ නැහැ බන්.ඌ පාරේ මැද්දටම එනවා.වීඩියෝ එක බැලුවහම එක හොදට තෙරෙනවා.
  4. T

    Accident Minuwangoda

    තොපිලා වගේ කාලකන්නි -රෙප් දෙන්න නම් දන්නවා. පොඩ්ඩක් කියලා තියෙන දේ බලපන්.
  5. T

    Accident Minuwangoda

    ඔව් බන් සාම්‍යයෙන් ඕනම කෙනෙක්ට තමන්ගෙ ඇගට එනකොට අනිත් පැත්තට වාහනේ කපන්න කියලා හිතට එන්නෙ නිරායාසයෙන්.මම ඔය වගේ අවස්ථාවලට මූණදීපු නිසා දන්නවා. එත් අර පර බස්කාරයා පාරේ මැද්දටම කපනවා.ඩිෆෙන්ඩර් එක එලවන කෙනා මැද්දෙන් යන්න තිබ්බ පොඩි චාන්ස් එකත් එකෙන් නැති උනා.
  6. T

    Accident Minuwangoda

    මම ලොරි එලවලා තියෙනවා බන් ඇත්තටම.අපිට isuzu ලොරියක් තිබ්බා.අපේම හාඩ්වෙයාර් ශොප් එකට වැලි ගෙනාවා අවුරුදු 4ක්.
  7. T

    Accident Minuwangoda

    මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක. ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා. වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්‍යයෙන් තමන්ව වෙන වාහනයක්...