Accident Minuwangoda

Sep 12, 2015
7
17
0
මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක.
ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා.
වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්‍යයෙන් තමන්ව වෙන වාහනයක් ඉස්සර කරනකොට කියලා තියෙන්නෙ වේගය අඩු කරලා ඉඩ දෙන්න කියලා.එත් ඌ එක කරන්නෙ නැහැ.
මම ලොරී එලවලා තියෙනවා.මම ඔය වගේ අවස්ථාවලදී ඕන තරම් මිනිස්සු බෙරලා තියෙනවා ඔය වගේ ඕවටෙක් කරගෙන ආපු.බයික් වල යන කොල්ලො තමයි වැඩියෙන්ම ඔහොම ඕවර්ටෙක් කරන්නෙ.අනුන්ගේ ජිවිතයක් බෙරගන්න ඕන කියලා යම් කිසි හැගිමක් තියෙන එකෙක් නම් ඉස්සරහට එන වාහනේට වමට කපලා ඉඩ දෙනඑක නිරායාසයෙන්ම වෙනවා.
බස් කාරයෝ ටිපර්,ලොරී සහ කන්ටෙනර් පදින බහුතරක් උන්ට අනතුරක් නොවෙන බව දන්නවා.විශේෂයන්ම ගොඩක් බස්කාරයෝ ඉස්සරහට වාහනයක් එනවනම් ඉඩ දෙන්නෙම නැහැ.
මම ඔය කාලකන්නි වේ*ගේ පුතාලා ගැන දන්නවා.තොපිලා බස්කාරයොන්ගෙ පැත්තට කතා කරහම වෙන්නෙ උන් ඔයවගේ අනිත් අයව මරණයට පත් කරන වැඩ වැඩියෙන්ම කරන එක.ඕකුන්ගේ ඔය කාලකන්නි මානසිකත්වය නිසා වලක්වන්න පුලුවන් ජීවිත අනතුරු සැහෙන ගණනාවක්ම මරණයෙන් කෙලවර වෙන්නෙ,ඔය කාලකන්නි බස්කාරයාගෙ ලයිසන් එක පුලුවන් තරම් කාලයක් තහනම් කරන්න ඕන. කාල කන්නි බල්ලෝ,...
 
Last edited:
Sep 12, 2015
7
17
0
ජන්තු අයියා;18954246 said:
මොන වීඩියෝ ගේම් එකේද ලොරි එලෙව්වේ?


මම ලොරි එලවලා තියෙනවා බන් ඇත්තටම.අපිට isuzu ලොරියක් තිබ්බා.අපේම හාඩ්වෙයාර් ශොප් එකට වැලි ගෙනාවා අවුරුදු 4ක්.
 
Sep 12, 2015
7
17
0
ube kathaweth aththak tiyanwa issarahin apu bas eka defender eka peththatamayi kapanne.


ඔව් බන් සාම්‍යයෙන් ඕනම කෙනෙක්ට තමන්ගෙ ඇගට එනකොට අනිත් පැත්තට වාහනේ කපන්න කියලා හිතට එන්නෙ නිරායාසයෙන්.මම ඔය වගේ අවස්ථාවලට මූණදීපු නිසා දන්නවා. එත් අර පර බස්කාරයා පාරේ මැද්දටම කපනවා.ඩිෆෙන්ඩර් එක එලවන කෙනා මැද්දෙන් යන්න තිබ්බ පොඩි චාන්ස් එකත් එකෙන් නැති උනා.
 
Sep 12, 2015
7
17
0
Mata oka hituna... ekko bus kaarya skid venava... nethnam angatama kapanava..


ස්කීඩ් වෙන්නෙ නැහැ බන්.ඌ පාරේ මැද්දටම එනවා.වීඩියෝ එක බැලුවහම එක හොදට තෙරෙනවා.
 
Sep 12, 2015
7
17
0
බස්කාරයා ඩිෆෙන්ඩර් එක එනවා කියලා දකින නිසාම තමයි පාර මැද්ද තව අල්ලන්නෙ.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
උබ කියන එක ඇත්ත, බස් කරයො මුනටමයි කපන්නෙ
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    ඩිෆෙන්ඩර් එක ඩ්‍රයිව් කරපු පොර ට්‍රාන්ස්පෝටර් ගෙමක් දෙන්න ගියෙ:cool:.ජාසොන් අයියට විතරයි එ වගේ ගෙමක් දෙන්න පුලුවන් :P
     

    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    අනෙ පල පුක නොඩි ..තො දෑකල නඩ්ඩ PSD පරයො යන යාම..ප්කයලට ඔහොම තමා වෙන්න ඔනෙ .අනිත් උන්ට පේන්න
     
    • Like
    Reactions: meedeniyats

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    අනෙ පල පුක නොඩි ..තො දෑකල නඩ්ඩ PSD පරයො යන යාම..ප්කයලට ඔහොම තමා වෙන්න ඔනෙ .අනිත් උන්ට පේන්න

    PSD vitharak nevei, Motor bike, threewheel saha bus..
     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    උබෙ කතාවෙ ඇත්තක් තියනවා..එත් එලවපු එකට වන්ගුව තියන බව දැන දැන දම්ම එකයි අවුල..මම නම් සුවර් එකක් නැතුව වන්ගුව ලයින් කපන්නෙ නැ..ඉස්සරහින් අපු බස් කරයා අවෙ අනික හිමින්..බස්හිමින් යද්දි අතල් එකෙ මන්ද ගහල වගෙනෙ යන්නෙ අනික..වන්ගුවෙ ඉස්සරහින් අපු DEF ඩරෙ පෙන්නෙ පෙනුනෙ නැති එක පුදුමයක් නෙමෙ..
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    machan othana pare thani sudu ira neda thiyenne ??
    ethakota overtake karana eka thanikara illegal
    anika defender karaya thanikara dakunu paththe giye... issaraha wanguwak thiyenawa kiyana ekawath ganan ganne nathuwa