මල්ලියේ මෙකැනිකල් වලට ආස නම් මෙකැනිකල් කරන්න බලන්න,මෙකාට්‍රොන්ක්ස් කියන්නෙ කොත්තුවක්,හැබැයි එ කොත්තුව වටිනවා,එත් ලංකාවේ ජොබ් මාර්කට් එකේ දැනට නම් ලොකු ඉල්ලුමක් මම දන්න තරමට නැ,මෙකැනිකල්,ඉලෙක්ට්‍රොන්ක්ස්,ඉලෙක්ට්‍රිකල්,එකි නොකි එවාගේ සංයොගයක් නොවැ ඔක,රොබෝටික්ස් පැත්තට කැමති නම් ඔක කරන්න,මෙකැනිකල්...