සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත් කොටන්න අවස්ථාවක් ලැබුනේ අද තමයි. මේ දවස් වල හොඳටම වැඩ. දැන් ඉතින් මේ පැත්තට එන්න ලැබෙන්නේ සති අන්තයේ විතරයි.
පහුගිය දවස් ටිකට භූත කොටුවට කීප දෙනෙක්ම අලුතෙන් සෙට් වෙලා තිබුණා. ඒ හැම කෙනෙක්වම බොහොම සාදරයෙන් පිළි ගන්නවා. Chia3 සහෝදරියත්, sithum dushan හා sebestian show...