අපේ අයියගෙ ඇග පිච්ච්ලා දැං ඉන්නෙ ජෙනරල් එකේ, බ'නින් තියෙටර් එකට දාල ගෙනාවාම එතන ලග උන්නු ඇටෙන්ඩන් කෙනෙක් කිව්ව ගිය අවුරුද්දෙ ඔය විදිය්ට ක්‍රීම් එක ගාල ඇලුමිනියම් ෆොයිල් එකෙන් බැන්ඩේජ් කරන්න ලක්ෂෙකට වඩා ගියාලු , ඒත් දැං මේ හැම දේම දැං නොමිලේ හොස්පිටල් ව වලින් දෙනව. කොහොමහරි අපේ එකාට කරපු...