rcccc Apr 8, 2013 මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
Dinushasankalpa Apr 5, 2013 ටයිරා ඩී කියා අමතලා... ඇය කොහේ ගියාදෝ..... ටයිරා ඩී ඇගේ නම නෙවෙයි... තොපි නොදන්නවාදෝ..... ඒ උනත් කාරි නෑ... ඒ නමත් සස්සනයි... තරාදී කීවොතින්... තව තවත් සස්සනයි
ටයිරා ඩී කියා අමතලා... ඇය කොහේ ගියාදෝ..... ටයිරා ඩී ඇගේ නම නෙවෙයි... තොපි නොදන්නවාදෝ..... ඒ උනත් කාරි නෑ... ඒ නමත් සස්සනයි... තරාදී කීවොතින්... තව තවත් සස්සනයි
Dinushasankalpa Mar 31, 2013 කඩුපුල් නෙලලා පිනි සලා.. රන් හුය පටලා අමුනාලා.. සිටියෙමි මා.. ඔබ එන තුරා