Recent content by U-tag

  1. U-tag

    Nerve filling

    මට 25 ක් වගේ ගිය. දැන් අවුරුදු 3 කට කලින්
  2. U-tag

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    කරාවා අඩු කුලේ තමයි. හැබැයි ඉට වඩා අඩු කුල තියනවා. එහෙම අයට, කරාවා අඩු කුලේ වෙන්නේ නෑ.
  3. U-tag

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Parking survival option එක තියන ඒවා ගන්න. 70mai Dashcam Pro + එකේ තියනවා. හැබැයි hardwire kit එක ඕනෙ.
  4. U-tag

    අපි හදලා යවන ටැක්ස් කෝමද හරි කියලා අයි ආර් ඩී එක වැලිඩේට් කරන්නේ?

    RAMIS එකෙන් දැන් returns manage වෙන්නේ. Employment income එක company එකේ PAYE rerun schedule එකත් එක්ක cross check වෙනවා, interest income එක bank වල WHT rerun schedule එක්ක cross check වෙනවා. Business income එක නම් cross check වෙන්න ක්‍රමයක් නෑ. VAT වල input, output both party cross check වෙනවා...
  5. U-tag

    Car Exide battery එක low, දවස් 3 න්.

    මුකුත් කරගන්න බැරි උන බං තාම.
  6. U-tag

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    ඔය caravan Fresh එකේ expired වෙච්ච බඩු ගොඩක් තිබිලා මීට අවරුදු කීපයකට කලින් court case එකකුත් ගිය.
  7. U-tag

    කව්ද මේ ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් මතුගම ශාන්

    එහෙම කියන්න එපා. උන්ට අග මුල අමතක වෙනවා නේ මෙහෙම වෙද්දී. 😂 😂 😂 🤣
  8. U-tag

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    පංචිකාවත්ත තිබ්බ name board එකක ගහලා kelani cable එකේ වාහන වලටම හදන wire එක වර්ගයක්. පංචිකාවත්ත roundabout කිට්ටුව armour street එක පැත්තට වෙන්න BCC එකට කිට්ටුව. (පාලම පහු වෙලා යන්න ඕනේ) https://kelanicables.com/products/cables/Electric_Cables/30
  9. U-tag

    ලංකාවේ සිසේරියන් සැත්කම් ගොඩක් වැඩිවෙලා නේද ? 😞😞😞

    ඔය C section කරලා ඉපදෙන ලමයින් ගෙන් බහුතරයක් කිරි මදි වෙලා කහ වෙනවා.
  10. U-tag

    මහින්ද රාජපක්‍ෂ සංචාරක ආකර්ෂණයට. විදේශ විනිමය උත්පාදනයට

    මට හොයාගන්න අමාරුයි බං. ගිය සතියේ වගේ ගියේ එක.
  11. U-tag

    Breaking News!!! 😧

    අපේ සජි cir ට ඉදිරිය අමාරු වෙයි ද? සා ගල cir නැද්ද
  12. U-tag

    මහින්ද රාජපක්‍ෂ සංචාරක ආකර්ෂණයට. විදේශ විනිමය උත්පාදනයට

    Photo ගහන්න දෙන්නේ නෑ බං ලංකාවේ උන්ට. දැක්කේ නැද්ද ලඟදි video එකක් ගිය. ලංකාවේ ගමේ උන් set එකක් ඇවිල්ලා photos ගහලා. ගත්ත photos delete කරන්න, අපි ගත්ත photos දෙන්නම් කියලා එකෙක් ඔතන කෑ ගහනවා.