1. පැන්ඩෙමික් ලෙවල් එකට ඇන්ටිබයොටික් ස්ටෝර් කරල තිබේ නම් හොඳයි, මට නම් සැකයි.
දැනටමත් බෙහෙත් තියෙන නිසා හැදෙන හැදෙන එකා හොද වෙන නිසා පැන්ඩමික් ලෙවල් එකට යන්න තියෙන ඉඩ ඉතා අඩුයි
2. මේක ලැබ් එකක ප්‍රවර්ධනය කරන ලද මාදිලියක් නම් සම්ප්‍රේශණය ඉතා වේගවත් සහ ඇන්ටිබයොටික් වලට ප්‍රතිරෝධී එකක් විය හැක...