help please
මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො,
කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා.
මචන් කෝ කට්ටියගෙ අදහස්.