උබලගේ_ආදර_කතා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයරිං තරහ උනා...
    කැතරිං පැනලා ගියා...
    මැගිලියා ඩුබායි ගියා
    මට කව්රුත් නැතුව ගියා... :(
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මගේ පලමු ආදරේ නම් හිතින් කරපු එකක්.. ඊට පස්සෙ මට හම්බ උනා මුස්ලිම් කෙල්ලෙක්ව. යාලුවො වගෙ හිටිය.මන් එයාට ආදරේ කියපු දවසෙම කමති උනා.. ලව් එකට අවුරුදු 2 මේ වෙනකොට
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2006 පටන් ගත්ත පස්සෙන් යාම නැවතුනේ 2011.07.08
    01 - අනුරුද්දීකා 2006 කිසිම ගේමක් නැ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව කෙල්ලෙක් කට්ට කන්න පස්සෙන් යන්ඩ ඕනේ උනේ නැ කෙල්ලව නවක වාදයෙන් බේරාගෙන ලකුණු දාගෙන වැඩේ කරගත්ත

    02 - දිල් 2006 මගේ යාළුවගේ කෙල්ලගේ හොදම යාළුවා උන් දෙන්නගේ තනියට ගිහින් අපි දෙන්න සෙට් උනා එකෙන් කලින් කෙල්ල තරහ උනා :D

    03 - සමන්මලී 2007 හම්බෝ පස්සෙනුත් ගිහින් ගුටි නොකා කොහොම හරි වැඩේ කරගත්ත ඒකිගේ හිටිය කොල්ල මට ගහන්න ඇවිත් මගෙන් ගුටි කාල දවස තුනක් සුව සෙවන ඉස්පිරිතාලේ නේවාසික ප්‍රතිකාර ලැබුවා

    04 - සෙව්වන්දි 2008 කිසිම ගේමක් නැ චැට් කළා සෙට් කරගත්ත හැබැයි පස්සේ දැනගත්ත බැදපු එකක් කියලා ඊට පසුව ඉතින් මගේ සියලුම යෙපීම් මාර්ග නවත්තල එකිගෙන්ම යෙපුන, අවසානයේ ලංකාවට අවට පස්සේ අබු සෙමි එසුර පවත්වා මාස තුනක් තුල නෙවත හිටපු රටටම පිටත් කර හැරියා

    05 - අයෝමි
    06 - නිලූකා
    07 - ජෙසිකා
    08 - අචලා
    09 - දේදුනු
    10 - අනුරාධා
    11 - මදුශානි
    මේ ඔක්කොම චැට් කරලා තමයි සෙට් උනේ 2008-06 සිට 2011.02 දක්වා දුකෙන් උනත් කියන්න වෙනවා මේ ඔක්කොම සමග අර කලින් කීව සියල්ල සිද්ද වී ඇත

    12 - ඉරෝමි 2011.02.18 ඔන්න ඉතින් දෙයියනේ කියලා බඹා කොටපු එකී හම්බුනා අයෙ ඉතින් ලොවෙත් නැ කියලා කසදත් බලා දෙයියනේ කියලා ඉන්නවා දැන්:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ :eek:

    දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..

    ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති :lol::lol::lol:

    කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා

    කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා

    කොහොමහරි කෙල්ල තැනකට ආවා

    මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )

    කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..

    දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා :rofl:

    (ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු :rofl: )

    උබ කියන මේ කෙල්ල ගැන මට හිත ගන්න පුළුවන් කවුද කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මගෙ කථාව.....

    පළවෙනියටම මම Try කරපු කෙල්ලගෙ නම තමයි " තනූජා " ඒ 1999 දි.. එතකොට මම 9 වසරෙ... ඒකි මට කැමති උනේ නෑ..
    ඊලගට " අනුත්තරා " ඒ 2000 දි.. එතකොට මම 10 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
    ඊලගට " අනූෂා " ඒ 2001 දි.. එතකොට මම 11 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
    ඊලගට " චතුරිකා " ඒ 2002 - 2003 දි... එතකොට මම A/L..... ඒකිත් මට කැමති උනේ නෑ..
    ඊලගට " සකුන්තලා " 2007 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනා නේ.. ඒත් ඒක සති 2යි... මට ඒකිව එපා උනා....
    ඊලගට " රුවනි " 2008 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනේ නෑ..
    ඔන්න ‍ඔහොම කාලයක් ගියාට පස්සෙ
    මේ ලගදි මම Garment Factory එකක වැඩට ගියා.... Work Study Officer කෙනෙක් විදිහට.........
    කෙල්ලෙක් ඉන්නවා නම " උදේනි " ... මම ‍හෙමිහිට ලයින් පාරක් දානවා..... මොකද අනිත් කෙල්ලො ඉස්සරහා චාටර් වෙන්නත් බෑ නේ....... එහෙම උනොත් ජොබටත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නේ........

    ඒකිත් බෑ කියයිද දන්නේ නෑ.............​
    බෑ කියන එකක් නෑ හරියට වචනෙ දැම්මොත්
    වචනෙ මත තමයි ඉතින් ඕවා
     

    ubuntu-10.10

    Member
    May 30, 2012
    18
    1
    0
    බෑ කියන එකක් නෑ හරියට වචනෙ දැම්මොත්
    වචනෙ මත තමයි ඉතින් ඕවා


    මචන් කොහොමද හොදට වචනෙ දාන්නෙ කියලා කියලා දීපන්කො...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් කොහොමද හොදට වචනෙ දාන්නෙ කියලා කියලා දීපන්කො...
    ඒක ඉතින් වෙලාවෙ හැටියට තමයි
    කෙල්ලගෙන් කෙල්ලට කැමැත්ත වෙනස් නේ
    ඒකිගේ හිත ඇදිල යන විදියට ඉතින් උඹ වචනෙ දාන්න ඔනේ
    අපි කියල හරියන්නෙ නෑ
    ඕනෙ නම් මම වචනෙ දාල බලන්නම්;):P:lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මුලින්ම කාට love කරත්....
    කොච්චර කට්ට කෑවත් ....
    බූට් කෑවත්....
    ඔය මොන ආතල් එක ගත්තත් ...

    සීතල දෙසැම්බරේ රිසල්ට් එනවා සත්තයි.....

    ඒ ඔක්කොම දේවල් කෙලවෙලා යන්න....​

    :lol::lol::lol::lol::lol::lol: