Recent content by Udaw one ekek

  1. U

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    අද ගියා මචන් ආයුර්වේද වෛද්‍යතුමෙක් මුන ගැහෙන්න, එයා කිවුවා ප්‍රේශර් එක 135-80 ලු. මේකට හේතුව ස්නායු දුර්වලතාවයක්ලු. විටමින් වගයකුයි, කල්ක, චූර්ණ දුන්නා. ස්නායු දුර්වලතා එන්නෙ ඇයි බන්? ඒවා හොඳ කරන්න බැරිද? පොරනම් කියන්නෙ බය වෙන්න එපා කියලා. :(:(
  2. U

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    යාලුවා ඔයා දොස්තර කෙනෙක්ද?
  3. U

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    කොච්චර පාලනය උනත් හයි ප්‍රෙශර් නිසා කේස් එකක් එනවමද බන් :(
  4. U

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    අත් කකුල් මෙහෙම වෙන්නෙ ඇයි දන්නෙ නෑ නේද? බයයි බන් :(
  5. U

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක් මචන් මට දැන් වයස අවුරුදු 27. දැනට මට ප්‍රෙශර් තියෙනවා 90-140 මට්ටමේ (මේක වැඩිද දන්නෙත් නෑ). දැන් දවස් කීපයක ඉඳන් මගේ දකුනු අත නිකන් ක්න්ට්‍රෝල් නෑ වගේ. ඒකියන්නෙ පන නැතිව නෙවේ, නිකන් ඇගිලි එහෙම නිකන් අමුතුයි වගේ. දැන් මගේ දකුනු කකුලත් රිදෙන්න අරන්. ඒවගේම...
  6. U

    ලින්ගයේ ප්‍රශ්නයක්

    තෑන්ක්ස් බන්. ඒත් මන් මේ මගුල් වලට යන උන්ගේ ආරක්ශාවටත් දෙයක් කියන්නම් අද පත්තරේ දැක්ක. ඒ කෙල්ලො මිනිස්සු හත අටකගේ ඒවා අල්ලලා තමා අපේ එක අල්ලන්නේ, ඒ මිනිහෙක්ගේ මොකක් හරි ශ්‍රාවයක් අපේ එකේ ගෑවුනොත් අපිටත් පැකට් වෙනවා. මමනම් ආයේ ඔය රෙද්දවල් වලට යන්නෙ නැ. නිකම් සල්ලි නාස්තියයි මානසික අසහනයයි විතරයි.
  7. U

    ලින්ගයේ ප්‍රශ්නයක්

    මොන වර්ගයේ ඩොකෙක් ගාවටද බන්? නෝර්මල් එවුන් අවුලක් නැද්ද?
  8. U

    ලින්ගයේ ප්‍රශ්නයක්

    ඒකෙ රෝග ලක්ශන මොනාද බන්?
  9. U

    ලින්ගයේ ප්‍රශ්නයක්

    එතකොට මේ කැහිල්ල මොකද්ද බන්. ඕකට ඩොකෙක් ගාවට යන්න ඕනේ මොන වර්ගයේ ඩෝකෙක් ගාවටද බන්? :(
  10. U

    ලින්ගයේ ප්‍රශ්නයක්

    ලින්ගයේ ප්‍රශ්නයක් මචන් මට මේක අහන්න ෆේක් හදන්න උනාට සමාවෙන්න. මුලින්ම කියන්නම් මේ මන් කියන දේ ජෝක් එකක්වත්, අවදානය දිනා ගන්න කරන එකක්වත් නෙවේ, සහතික ඇත්ත. ඒ වගේම මේ මොහොතෙත් මන් මානසික වශයෙන් විදවනවා මේක ගැන. මේකයි යාලුවනේ ගැටලුව. මුලින්ම කියන්න ඕනේ මන් මේ වෙනකම් කෙල්ලෙක් එක්ක ලින්ගිකව එකතු...
  11. U

    Test

    :oo::baffled::rofl::P:angry::rolleyes::love::D:yes:;):cool::eek::shocked::sorry: