ඔබගේ PIP නැතිනම් SET BOX එක reset කරන්ඩ ඔනෑ. PEO TV එකේ MENU එකට ගිහිල්ලා reset කලාට වැඩක් නෑ. SET BOX එකේ වම් පැත්තේ තියෙන reset බොත්තම තත්පර කිහිපයක් ඔබාගෙන ඉඳලා අතහරින්න. එතකොට SET BOX එක reset වනවා. දැන් ඉස්සර කතාකලා වගෙ චැනල් MENU එක උඩට හෝ පහලට යනකොට remote එකේ කොළ බොත්තම ඔබල වැඩේ කර...