Recent content by udeshsilva

  1. U

    BIT කරන අය එන්න මෙතෙන්ට

    fit එක කරන එක ලේසිවෙඉ මචන් ආපහු ol කරනවට වඩා .,ටිකක් හොයල බලද්දී එහෙම හිතුන...:dull::dull:
  2. U

    BIT කරන අය එන්න මෙතෙන්ට

    OL MATHS වලට S එකක් තියෙන්නෙ.,හැබැයි A/L BIO වලින් SUBJECT 3ම තියනව., මට bit එක කරන්න පුළුවන්ද මේ qualification වලින් .... plz..,දන්න කෙනෙක් ඉන්නවනම් කියංනකූ මචන් .....