ඕනම දෙයක් හරියට කරනව නම් job එක ගැන බය වෙන්න දෙයක් නෑ. තවමත් IT වල හරියට වැඩ දන්න උනන්දුව තියන කෙනෙක්ට job එකක් හොයාගන්න එක අමාරු නෑ. මේක IT වලට විතරක් නෙමෙයි ඕනම decipline එකකට ගැලපෙනව. ඒ උනාට දේවල් වෙනස් වෙන වේගෙත් එක්ක දැන් කොහොමවත් එකම skill එකක් master කරල හරියන්නෙ නෑ. ඒ නිසා ඉස්සරහට ලේසි...