Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by ugly guy
Members
ugly guy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක
සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක මොකක්ද ඕගොල්ලො හිතන්නෙ?
ugly guy
Thread
Apr 8, 2017
Replies: 11
Forum:
ElaKiri Talk!
සතුට
:nerd:
ugly guy
Post #10
Jan 30, 2017
Forum:
ElaKiri Talk!
සතුට
ඔය සතුට කියන එක ලබාගන්න මෙච්චර අමාරු ඇයි බන්. මට කෙල්ලෙක් නැති නිසා සෙට් වෙන්නෙ නැති නිසා ඒකත් එක්ක දැනෙනෙ හිස් බව නිසා වෙන කිසිම දෙයක් හරියට රස විඳින්න බෑ.
ugly guy
Thread
Jan 30, 2017
Replies: 26
Forum:
ElaKiri Talk!
ෆිල්ම් එකක් කියපල්ලකො.
ෆිල්ම් එකක් කියපල්ලකො. හොඳ ෆිල්ම් එකක් කියපල්ලකො විරූපී, සමාජයෙන් කොන් කරපු මනුස්සයෙක් සමාජය තමන්ට හිනා වෙන එක ගනන් ගන්නෙ නැතුව තමාගේ අරමුණට යනවිදිය , සතුට ලබාගන්න විදිය ගැන කියවෙන. හින්දි එව නම් එපා. ඉන්ග්ලිශ් එව හොඳයි.
ugly guy
Thread
Jan 27, 2017
Replies: 19
Forum:
ElaKiri Talk!
මන්තර බලෙන් කැරකවීම
පොල් ගෙදිය කරකවන මනුස්සයගෙ අවුරුදු 8 ක විතර මිනිපිරී ලගඳි මැරෙන්න ඇති.
ugly guy
Post #24
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
මන්තර බලෙන් කැරකවීම
මලගිය ආත්ම අල්ලගෙන උන්ව කීකරු කරගන්නෙ කොහොමද.? ආත්ම 10ක් විතර සෙට් කරගත්තොත් මොනාද කරගන්න පුලුවන්.?
ugly guy
Post #23
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
පිස්සුද බන්. එතකොට ඒ කෙල්ල පවු. මූත් පවු.
ugly guy
Post #63
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
තෙල් ඔරු ප්‍රතිකාරයක්.? මේක ගැන තව විස්තර දැනගන්නෙ කොහොමද.? මොකක්ද ඒ ත්‍රෙඩ් එක.?
ugly guy
Post #60
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
නෑ බන් ඒව්ගේ උන් එක්ක සෙට් වෙලා ඉන්න වෙන ෆීල්ඩ් වල උඹ ආස ජාතියෙ උන්ව උඹට අදුරගන්න පුලුවන් නෙ අර මාර්ගයෙන්. මම ලඟදි දැක්ක අර රූපවාහිනියෙ ප්‍රවුර්ති කියන එකෙකුත් ගේ කියල ඌ ඉන්නෙ අර ටෙලි නාට්‍ය වල ඉන්න ගේ පෙනුමම තියනම එකෙක් එක්ක.
ugly guy
Post #58
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
එහෙම පුලුවන් උනිත් ලොකු දෙයක්. මම ඉස්පිරිතාලෙට යන්න ඉස්සෙල්ල ඔය පත්තර වල ඇඩ් එහෙම දාන ආයුර්වේද දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ල බලන්න ඔයා ඔය කියන දේ කොහොමද කෙරෙන්නෙ විස්තර අනම් මනම්. ඒව දැනගෙනම ඉස්පිරිතාලෙ යන්නම්. ඔය ප්‍රයිවට් තැන් වල ඉන්න අය ඇත්තටම ආය්‍රවේද දොස්තර කෙනෙක්ද කියල අපි දැනගන්නෙ කොහොමද.?
ugly guy
Post #54
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
දිගටම ට්‍රයි එකේ ඉදපන් උබ්ට හමබ වෙයි. විශේශෙන්ම ඔය ෆැශන් ඩිසයිනින් වගේ ෆීල්ඩ් වල ඉන්න උන් ගැන බලපන් ඒ වගේ උන් ගොඩක් වෙලාවට ගේ.
ugly guy
Post #52
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
:( ඉතින් තව ගේ උන් ඇතිනෙ. උඹට හොයාගන්න පුලුවන් නෙ එහෙම එකෙක්ව.
ugly guy
Post #48
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
ආයුර්වේද වැඩේද.? මට යන්න ලැජ්ජයිනෙ ඔය ඉස්පිරිතාල වලට. ප්‍රයිවෙට් චැනලින් කරන අයුර්වේද දොස්තරල නැද්ද.? ගිහිල්ල මොකක්ද කරන්න පුලුවන් කියල වත් අහගන්න.
ugly guy
Post #47
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
උඹ ගේ නේද.? උඹත් එක අතකින් බැලුවම මම ඉන්න බෝට්ටුවෙම තමයි.:(
ugly guy
Post #45
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
විශාදය
ඔව්. බන් කෙල්ලො මාව දැක්කම අප්‍රසන්න දෙයක් දැක්ක වගේ අහක බලාගන්නව. දුකට වඩා ඒ වෙලාවට කේන්ති යනව. හැබැයි ඉදල හිටල සමහර කෙල්ලො හරිම හොඳින් කතා කරනව, හිනා වෙනව. ප්ලාස්ටික් සර්ජරි කරන්න සල්ලි නෑ බන්. අනික ඒව කරාට පස්සෙ සෑහෙන්න සයිඩ් එෆෙක්ට් තියෙනව.
ugly guy
Post #43
Jan 15, 2017
Forum:
ElaKiri Talk!
Top
Bottom