1. ugly guy

    සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක

    සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක මොකක්ද ඕගොල්ලො හිතන්නෙ?
  2. ugly guy

    සතුට

    :nerd:
  3. ugly guy

    සතුට

    ඔය සතුට කියන එක ලබාගන්න මෙච්චර අමාරු ඇයි බන්. මට කෙල්ලෙක් නැති නිසා සෙට් වෙන්නෙ නැති නිසා ඒකත් එක්ක දැනෙනෙ හිස් බව නිසා වෙන කිසිම දෙයක් හරියට රස විඳින්න බෑ.
  4. ugly guy

    ෆිල්ම් එකක් කියපල්ලකො.

    ෆිල්ම් එකක් කියපල්ලකො. හොඳ ෆිල්ම් එකක් කියපල්ලකො විරූපී, සමාජයෙන් කොන් කරපු මනුස්සයෙක් සමාජය තමන්ට හිනා වෙන එක ගනන් ගන්නෙ නැතුව තමාගේ අරමුණට යනවිදිය , සතුට ලබාගන්න විදිය ගැන කියවෙන. හින්දි එව නම් එපා. ඉන්ග්ලිශ් එව හොඳයි.
  5. ugly guy

    මන්තර බලෙන් කැරකවීම

    පොල් ගෙදිය කරකවන මනුස්සයගෙ අවුරුදු 8 ක විතර මිනිපිරී ලගඳි මැරෙන්න ඇති.
  6. ugly guy

    මන්තර බලෙන් කැරකවීම

    මලගිය ආත්ම අල්ලගෙන උන්ව කීකරු කරගන්නෙ කොහොමද.? ආත්ම 10ක් විතර සෙට් කරගත්තොත් මොනාද කරගන්න පුලුවන්.?
  7. ugly guy

    විශාදය

    පිස්සුද බන්. එතකොට ඒ කෙල්ල පවු. මූත් පවු.
  8. ugly guy

    විශාදය

    තෙල් ඔරු ප්‍රතිකාරයක්.? මේක ගැන තව විස්තර දැනගන්නෙ කොහොමද.? මොකක්ද ඒ ත්‍රෙඩ් එක.?
  9. ugly guy

    විශාදය

    නෑ බන් ඒව්ගේ උන් එක්ක සෙට් වෙලා ඉන්න වෙන ෆීල්ඩ් වල උඹ ආස ජාතියෙ උන්ව උඹට අදුරගන්න පුලුවන් නෙ අර මාර්ගයෙන්. මම ලඟදි දැක්ක අර රූපවාහිනියෙ ප්‍රවුර්ති කියන එකෙකුත් ගේ කියල ඌ ඉන්නෙ අර ටෙලි නාට්‍ය වල ඉන්න ගේ පෙනුමම තියනම එකෙක් එක්ක.
  10. ugly guy

    විශාදය

    එහෙම පුලුවන් උනිත් ලොකු දෙයක්. මම ඉස්පිරිතාලෙට යන්න ඉස්සෙල්ල ඔය පත්තර වල ඇඩ් එහෙම දාන ආයුර්වේද දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ල බලන්න ඔයා ඔය කියන දේ කොහොමද කෙරෙන්නෙ විස්තර අනම් මනම්. ඒව දැනගෙනම ඉස්පිරිතාලෙ යන්නම්. ඔය ප්‍රයිවට් තැන් වල ඉන්න අය ඇත්තටම ආය්‍රවේද දොස්තර කෙනෙක්ද කියල අපි දැනගන්නෙ කොහොමද.?
  11. ugly guy

    විශාදය

    දිගටම ට්‍රයි එකේ ඉදපන් උබ්ට හමබ වෙයි. විශේශෙන්ම ඔය ෆැශන් ඩිසයිනින් වගේ ෆීල්ඩ් වල ඉන්න උන් ගැන බලපන් ඒ වගේ උන් ගොඩක් වෙලාවට ගේ.
  12. ugly guy

    විශාදය

    :( ඉතින් තව ගේ උන් ඇතිනෙ. උඹට හොයාගන්න පුලුවන් නෙ එහෙම එකෙක්ව.
  13. ugly guy

    විශාදය

    ආයුර්වේද වැඩේද.? මට යන්න ලැජ්ජයිනෙ ඔය ඉස්පිරිතාල වලට. ප්‍රයිවෙට් චැනලින් කරන අයුර්වේද දොස්තරල නැද්ද.? ගිහිල්ල මොකක්ද කරන්න පුලුවන් කියල වත් අහගන්න.
  14. ugly guy

    විශාදය

    උඹ ගේ නේද.? උඹත් එක අතකින් බැලුවම මම ඉන්න බෝට්ටුවෙම තමයි.:(
  15. ugly guy

    විශාදය

    ඔව්. බන් කෙල්ලො මාව දැක්කම අප්‍රසන්න දෙයක් දැක්ක වගේ අහක බලාගන්නව. දුකට වඩා ඒ වෙලාවට කේන්ති යනව. හැබැයි ඉදල හිටල සමහර කෙල්ලො හරිම හොඳින් කතා කරනව, හිනා වෙනව. ප්ලාස්ටික් සර්ජරි කරන්න සල්ලි නෑ බන්. අනික ඒව කරාට පස්සෙ සෑහෙන්න සයිඩ් එෆෙක්ට් තියෙනව.
  16. ugly guy

    විශාදය

    කෙල්ලො දාගන්න ලේසි හරි අමාරු හරි වෙන්නෙ සාමාන්‍ය උන්ට. මට දාගන්න එක impossible
  17. ugly guy

    ගන්ජ ටිකක් ගන්න!

    මටත් ඔනෙ.
  18. ugly guy

    විශාදය

    ඔය වගේ තැනකට ගියාම මාව තවත් ඩිප්‍රෙස් වෙයි.
  19. ugly guy

    විශාදය

    ගොඩක් වටින උපදෙස් තියනව. තෑන්ස්ක් ඔක්කොටම. අර එකෙක් කිව්ව වගේ මගේ කාමරේ උපරිමයටම අපිලිවලයි. කිසිම දෙයක් ආසාවෙන් කරන්නෙ නෑ හැබයි එහෙම වෙලා තියෙන්නෙ මම ආසම දේ මට නොලැබෙන නිසා. අනේමන්ද හඳට යන්න ආසාව තිබ්බනම් ජීවිත කාලෙම මැරිල ඩොලර් මිලියන ගානක් හොයල හඳට යනව. ඒත් මම වගේ එකෙක් මට අවන්කව ආදරේ කරන...
  20. ugly guy

    විශාදය

    මට නම් කම්මැලිකමට වඩා තියෙන්නෙ මොනා කරත් වැඩක් නැඇ කියන ෆීලින් එක බන්. තනිකම්ත් එක්ක දැනෙන දෙයක් බඩේ විතරක් නෙමෙයි මගේ මුලු ඇගේම ගිනියම. සල්ලි වලට ලැබෙන කෙල්ලො කොහොමත් වැඩක් නෑ. ඒ ජාතියෙ කෙල්ලො කොහොමත් එපා.

    No contents