1. ujo

    ඔන්න එහෙනම් ගෙනාවා ! ගෙනාවා ! ඔන්න වරෙල්ලා 👌

    thanks machan....... Thanks bro..... ------ Post added on 1659755704
  2. ujo

    Phone එකක් ගන්න..

    Phone එකක් ගන්න ඉන්නෙ.. Budget එක 20000-30000ත් අතර.. help එකක් දෙන්න.. මොනවද හොද models..?
  3. ujo

    Phantom pro Battery භාවිතා කරන ආකාරය

    කට්ටියගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වනවා.. මට දැන ගන්න පුලුවන්ද Phantom pro drone වල Battery use කරන විදිය ගැන.. Battery Charge කරන ආකාරය Battery එක use කරන නැති වෙලාවට Full Charge කරලද තියන්න ඕන, නැත්නම් Charge නොකර තිබ්බට අවුලක් නැද්ද? Battery Charging Adapter එකේ , Charging කියන එකෙයි...
  4. ujo

    Binance withdraw කරන්න

    p2p option එකෙන් පුලුවන්... check youtube...
  5. ujo

    Binance withdraw කරන්න

    මචන්ලා Binance , p2p වලින් USDT sell කරනකොට USDT minimum amount එක කීයද? USDT 10 ක් විතර withdraw කරන්න බෑ නේද? Help me......
  6. ujo

    Redmi 9 phone එකේ Gyroscope Sensor ‍එක..

    මචංන්ලා Redmi 9 phone එකේ Gyroscope Sensor ‍එක තියනවද? Redmi 9 එකක් ගන්න කියල බැලුවේ.. Phone එක use කරන අය reply කර්න්න.. phone එකේ spec හොදයිද?
  7. ujo

    මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන phones....

    මචන්ලා.. මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන හොදම phones මොනවද..? plz help...
  8. ujo

    Alto 800 ට Spare Parts and Decoration Parts ගන්න තැනක් ...

    Alto 800 Car එකට Coil Carpet ගන්න තැනක් තියනවනම් Details දානවද? තව සීට් කවර, Steering Wheel Cover වගේ Items ගන්න තැනක් තියනවනම් Details දානවද? Home Deliver අවශ්‍යයි.....
  9. ujo

    Money Heist

    මරු මචං.....
  10. ujo

    BOC Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit එකක් දාන්න

    ටිකක් විස්තර කරන්න.. Thanks..
  11. ujo

    BOC Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit එකක් දාන්න

    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. BOC වගේ Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit (500000 විතර) එකක් දාන එක හොදයිද? Monthly පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා.. පසු කාලීනව හරි යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකිද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද? අදහස් හා යෝජනා දෙන්න.. monthly කීයක් ගන්න පුලුවන්ද?
  12. ujo

    LG Smart TV Problem..

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.. ම‍ගේ LG WEBOS SMART TV එකක් තියෙන්නේ.. එකේ Apps Install කරන්න යදිදි 'Can't Update Apps try again කියල massage එකක් එනවා.. එක fix කරගන්න help එකක් දෙන්න...
  13. ujo

    Multiplayer Game ගහන්න

    Thanks Bro..