කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. BOC වගේ Loan එකක් දාලා Senior Citizen Fixed Deposit (500000 විතර) එකක් දාන එක හොදයිද? Monthly පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා.. පසු කාලීනව හරි යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකිද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද? අදහස් හා යෝජනා දෙන්න.. monthly කීයක් ගන්න පුලුවන්ද?

