Recent content by umesh001

  1. U

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    එහෙම එකක් තියෙනවා නම් මට වටිනවා. ඒක internet එකට කොහොමද සම්බන්ධ වෙන්නේ? product link එකක් තියෙනවා නම් එවන්නකො තරහ නැතුව. අහු උනාම අයින් කරනවා ඉතින්. ------ Post added on 1738125415
  2. U

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.
  3. U

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල. ගම්මිරිස් වත්ත එක තැනක, මිරිස් වගා කරන්නේ තව තැනක. එළවලු හදන්නේ වෙන තැනක. ඒ වගේ.. මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා. හොරකම්...
  4. U

    Marketing වලදී pay කරනකොට ..

    පිටරට customers ලගේ business වලට google/facebook/වෙන මොනවා හරි ads run කරනවා නම්, Customers ලගෙම accounts වල එයාලගෙම cards වලින් pay කරලා ads දුවන එක ද හොඳ? නැත්නම් මගේ තනි account එකක් හදලා මම සල්ලි ගෙවලා ad run කරලා ඒ සල්ලි customers ලා ගෙන් ගන්න එකද හොඳ?
  5. U

    වත්තේ ගස් නිවිති හිටවන්න ද?

    danne ban. internet eken gaththe
  6. U

    වත්තේ ගස් නිවිති හිටවන්න ද?

    මගේ පොඩි ගම්මිරිස් වගාවක් තියෙනවා. ඒකෙ එක එක වර්ගේ වල් තියෙන නිසා නිතර නිතර සුද්ද කරන්න ඕන. තව කුකුල් කොටුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතුවා වත්ත සුද්ද කරලා ගස් නිවිති හිටවන්න කියලා. ඒවා අනිත් වල් යට කරගෙන හැදෙන නිසාත් කුකුලන්ට කන්න දෙන්න පුළුවන් නිසාත්. පස්සේ කාලෙක කරදරයක් වෙයිද මේවා?
  7. U

    love ප්‍රශ්නයක්

    love නම් වැඩකට ඇති මගුලක් නෙවෙයි. කසාද බැඳලා ටික දවසක් යනකොට love දෙපිටින් යනවා. බඳින්න කලින් මෙන්න මේවා හොයලා බලහන්. 1. කෙල්ලට සල්ලි තියෙනවද කියලා : බැන්දට ටික කාලෙකට පස්සේ කාටත් හිතෙනවා මොකටද මේ ගැනිව බැන්දේ කියලා. ඒ වෙලාවට සල්ලි හරි තියෙනවා කියලා හිත හදාගන්න පුළුවන්. 2. අයියාලා අක්කලා...
  8. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    ඔක්කොම කැපෙන්නේ පිටරට sites වලට. phone එකට එනවා කැපෙන sites වල නම්. ඒ නිසා ඒ account එකට සල්ලි දාල තියන්නේ නෑ. ATM එකෙන් ගන්න වෙලාවට peoples bank එකෙන් HNB එකට transfer කරලා ඉක්මනට සල්ලි ගන්නවා. online ගෙවනකොටත් එහෙම කරන්නේ. LEAD PROGRAM US, APNAMART.US, ANANDA PROFESSIONAL US, RDM SERVICES MX...
  9. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    එහෙම case එකක් තමා ඇත්තේ.
  10. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක...
  11. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    යුරෝපේ රටක් නේද? english වලින් ඉගෙනගන්න බැරි ද ෆින්ලන්ඩ් වල?
  12. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    මට යන්න නෙවෙයි. දුවයි පුතයි දෙන්න යවන්න තමා හිතන් ඉන්නේ.
  13. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    Student Vias අරන් ඉගෙනගෙන පස්සේ ස්ථීරව පදිංචි වෙන්න ලේසිම සහ හොඳම රට මොකක්ද?
  14. U

    Cheque book එක ගැන කියලා දීහන් කෝ

    මොකටද business කරන අයට Cheque book එකක් දෙන්නේ? සල්ලි අරන් තැන තැන යන එක අවදානම් නිසා ද? නැත්නම් ඉස්සරහට දින දාලා Cheque එකක් දීල ණයට බඩු ගන්න පුළුවන් නිසා ද? සල්ලි වලින් ගනුදෙනු කරන ඕන දෙකට Cheque එකක් දෙන්න පුළුවන් ද? ගෘහ භාණ්ඩ ගන්නකොට, සිල්ලර බඩු ගන්නකොට, සේවාවක් ගන්නකොට එහෙම? Cheque එකක...