HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

umesh001

Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක අයින් කරලා බැලුවා. දිගටම ඒ ප්‍රශ්නේ තියෙනවා. මම card එකෙන් pay කරනකොට OTP ඉල්ලනවනේ. OTP නැතුව සල්ලි කැපෙන්නේ කොහොමද? මේකට වෙන කරන්න පුළුවන් මොනවද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    කාඩ් සෙන්ටර් එකේ උන් ගෙන් අහපන්කෝමොන වෙබ් සයීට් එකෙන් ද කැපුනේ කියලා. උබට බ්‍රාන්ච් එකකට ගිහිල්ලත් මේකබලා ගන්න පුලුවන්. සල්ලි කැපුනේ ඩරස්, අලි එක්ස්ප්‍රස්, ඩයලොග් වගේ මොන එකකටකියලා හොයා ගන්න පුලුවන් බන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    card මාරු කරාමත් වෙනවනම් ඔයාගෙ fault එකක්. subscription වලටද වෙන්නෙ කියල හොයල බලන්න. කාර්ඩ් එක use කරන device එක infect වෙලා තියෙන්නත් පුලුවන්.
    otp ඕන නෑ කාර්ඩ් එකෙන් payment කරන්න.
     
    • Like
    Reactions: umesh001

    umesh001

    Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    කාඩ් සෙන්ටර් එකේ උන් ගෙන් අහපන්කෝමොන වෙබ් සයීට් එකෙන් ද කැපුනේ කියලා. උබට බ්‍රාන්ච් එකකට ගිහිල්ලත් මේකබලා ගන්න පුලුවන්. සල්ලි කැපුනේ ඩරස්, අලි එක්ස්ප්‍රස්, ඩයලොග් වගේ මොන එකකටකියලා හොයා ගන්න පුලුවන් බන්.

    ඔක්කොම කැපෙන්නේ පිටරට sites වලට. phone එකට එනවා කැපෙන sites වල නම්. ඒ නිසා ඒ account එකට සල්ලි දාල තියන්නේ නෑ. ATM එකෙන් ගන්න වෙලාවට peoples bank එකෙන් HNB එකට transfer කරලා ඉක්මනට සල්ලි ගන්නවා. online ගෙවනකොටත් එහෙම කරන්නේ.

    LEAD PROGRAM US, APNAMART.US, ANANDA PROFESSIONAL US, RDM SERVICES MX වගේ එක එක දවසට එක එක ඒවාට කැපෙන්නේ.

    online wada walta wenama ccount ekak tiya ganin. ona unama account ekata salli daala wade kara ganin

    එහෙම තමා දැනට කරන්නේ. සල්ලි HNB එකේ තියන්නේ නෑ. තිබ්බොත් ඔක්කොම කැපිලා යනවා දන්නෙම නැතුව. වෙන එකකින් ඕන වෙලාවට transfer කරලා HNB card එකෙන් ගෙවනවා.
    ------ Post added on Aug 25, 2024 at 12:05 PM

    card මාරු කරාමත් වෙනවනම් ඔයාගෙ fault එකක්. subscription වලටද වෙන්නෙ කියල හොයල බලන්න. කාර්ඩ් එක use කරන device එක infect වෙලා තියෙන්නත් පුලුවන්.
    otp ඕන නෑ කාර්ඩ් එකෙන් payment කරන්න.

    මාත් හිතුවේ එහෙම තමා. මේක කලින් chrome එකේ save කරලා තිබුනා. පස්සේ මම අයින් කරා. chrome එකේ save කලාම ඒ profile එකෙන් ලොගින් වෙන ඕන ඕන device එකක card details පෙන්වනවා. කොහෙන් හරි ලීක් වෙනවා ඇති details.
    ------ Post added on Aug 25, 2024 at 12:08 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් හිතුවේ එහෙම තමා. මේක කලින් chrome එකේ save කරලා තිබුනා. පස්සේ මම අයින් කරා. chrome එකේ save කලාම ඒ profile එකෙන් ලොගින් වෙන ඕන ඕන device එකක card details පෙන්වනවා. කොහෙන් හරි ලීක් වෙනවා ඇති details.
    browser save කරන්න එපා pwd එකක්වත්.unsafe
     
    • Like
    Reactions: umesh001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ගොඩක් සයිට් වල Paypal තියෙනවා නේ Paypal Account එකක් හදලා ලංකාවේ විදියට එකට කාඩ් එක Link කරලා ඒ හරහා ගෙවන්න එතකොට කාඩ් එකේ Number එක එක සයිට් වලට දෙන්න ඕනේ නැහැ

    අනිත් එක තව Bank Account එකක් Open කරලා එකට දාගන්න සල්ලි ඔකොම , ඔයාට Payment එකක් කරන්න ඕනේ වෙනකොට හෝ Auto Card එකෙන් Payment එක කැපෙන දවසට කාඩ් එකට සල්ලි දාලා තියන්න.

    ලංකාවේ පිළිගත් හොද Payment Gateway වලට විතරක් Payment කරන්න.

    අළුත් කාඩ් එකක් අරගෙන ඔය උඩ මම කියපු ටික කළා නම් බයක් වෙන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ගොඩක් සයිට් වල Paypal තියෙනවා නේ Paypal Account එකක් හදලා ලංකාවේ විදියට එකට කාඩ් එක Link කරලා ඒ හරහා ගෙවන්න එතකොට කාඩ් එකේ Number එක එක සයිට් වලට දෙන්න ඕනේ නැහැ

    අනිත් එක තව Bank Account එකක් Open කරලා එකට දාගන්න සල්ලි ඔකොම , ඔයාට Payment එකක් කරන්න ඕනේ වෙනකොට හෝ Auto Card එකෙන් Payment එක කැපෙන දවසට කාඩ් එකට සල්ලි දාලා තියන්න.

    ලංකාවේ පිළිගත් හොද Payment Gateway වලට විතරක් Payment කරන්න.

    අළුත් කාඩ් එකක් අරගෙන ඔය උඩ මම කියපු ටික කළා නම් බයක් වෙන්න දෙයක් නැහැ.
    paypal link karala gewwama kapena ganan wala wenasak wen nadda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    OTP ඕනෙමයි කියල එකක් නෑ. OTP නැතුවත් සල්ලි කපන්න පුලුවන්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක අයින් කරලා බැලුවා. දිගටම ඒ ප්‍රශ්නේ තියෙනවා. මම card එකෙන් pay කරනකොට OTP ඉල්ලනවනේ. OTP නැතුව සල්ලි කැපෙන්නේ කොහොමද? මේකට වෙන කරන්න පුළුවන් මොනවද?
    nations trust thama hnda online card payment walata