JVP පක්ෂ නායකත්වයේ වෙනසක්.
අපි තනතුරුවල ඇලිල ඉන්නේ නෑ.අපේ තනතුරු ස්ථිර නැහැ,ඒත් අපේ සේවය ස්ථිරයි.
නව පරම්පරාවට පක්ෂය භාරදිය යුතුයි.නායකත්වය ඒ සඳහා සූදානම් කලයුතුයි.
ජවිපේ සමතලා වුනා යැයි කවුරුත් සිතූ කාලයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක පක්ෂය නැවත නගා සිටවූ අසහාය නායක සෝමවංශ අමරසිංහ...