ඔය හුදෙක් දැන්වීමක් විතරයි.:lol::lol:
අනෙක ඕක දාල තියෙන්නේ "ශ්‍රී ලංකා කැසට්, CD නිෂ්පාදකයන්ගේ සංගමය" රජයෙන් නෙමෙයි:no:
උන් ඕක දාල තියෙන්නේ බුද්දිමය දේපල පනතේ තියෙන එකක් රිෆර් කරලා.:dull:
ඔකේ තියෙන සම්පූර්ණ වගන්තිය දාල නෑනේ.
අන්න එකේ තියෙනවා ව්‍යාපාරික අවෂතාවන්ට,
පෞද්ගලික පරිහරණය, කියන වචන.
එකේ...