Recent content by unknownmember1984

  1. U

    විසඳුමක් දෙන්න මට

    විසඳුමක් දෙන්න මට සුභ උදෑසනක්. මෙහෙම කතාව පටන් ගමු. මට වයස 30යි. කොළඹ පුද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂන අංශයේ ප්‍රධානියා විදියට රැකියාව කරනවා. මම එලකිරි අඩවිය ගැන ඇහුවේ මගේ යටතේ වැඩකරන මල්ලි කෙනෙක්ගෙන්. ඒ මල්ලි මේ වෙබ් අඩවිය නිතර පරිශීලනය කරනවා. මමත් ඒ නිසා මේ වෙබ් අඩවිය දිහාවට ගොඩ වෙලා බැලුවා...