මම දැන් අවරුදු 2 කට කලින් මහත නැහැ මචන්. දැන් නම් ටිකක් මහතයි. මහතයි කියන්නේ බඩ
තමයි. ජොබ් එක නිසා මේක වුනේ. එක තැන වාඩිවෙලා කීබෝඩ් එකක් බාදගෙන ඉන්න එකනේ
වෙන්නේ.. දැන් නම් ජිම් යනවා. ඊට අමතරව කරන්න ඕනි දේවල් කියපන්කො.. කෑම එහෙම ගැන.
gastritis හදාගන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් diet plan එකක්...