ගුඩ් නයිට් මචන්
සහෝදරකම
මනුස්සකම
හිතවත්කම
උතුරන ගුරු මහත්මයා
මිත්‍රත්වය
කුළුපගකම
ළෙන්ගතුකම
පිරුණු සොඳුරු සහෘදයා
සංවේදී
සහයෝගී
නිර්ලෝභී
සාහිත්‍යයේ පෙම්බරයා
පිං පමුණුවමි
ප්‍රාර්ථනා කරමි
නිවන පතමි
සසා, මා මිත්‍රයා
එළකිරියෙදි මුණගැසිලා
ආරම්භ කරපු මිතුදම
මේ තරම් ඉක්මනින් අවසන් වේ යැයි සිතුවේ...