Recent content by usameera

  1. U

    apple phone help

    Mage tiyenne apple 5s ekak.eka bima wetuna.den eka on wenakota apple logo eke rathu pata irak ekka yanawa enawa withrai.hadanna kenek danawanm kiyanna:D:D
  2. U

    iphone ගැන ඕනේ දෙයක්...

    මගේ ඇපල් 5S එකක් තියන⁣වා.ඒක බිම වැටුනා මගේ අතින්.දැන් ඔන් වෙන් නැ.ඇපල් ලෝගෝ එක රතු පාට ඉරක් එකක් යනවා එනවා විතරයි.හදන තැනක් දන්න කෙනෙක ඉන්නවනම් කියන්න
  3. U

    Viva Elite RPM අවුලක්

    ඔය ලෙඩේම මගේ එකෙත් තිබුනා.බාස් කෙනෙක්ට ට පෙන්නුවාම එයා කිවේ trotle body එකට කොහෙන් හරි air පාරක් අදිනවා කියලා.ඇ⁣ණේක තමයි ලෙඩේ තිබුනේ
  4. U

    Viva Elite RPM අවුලක්

    machan mage car eketh oya seena eka wenawa.20km withara giyamai lede enne rpm eka 3000 withara naginawa.ita passe man kare air intake value ekai throtla body ekai cleaner ekak dala clean kala.ita passe lede awe ne.hebei den ayeth me langadi awa.ita passe man ayeth e widiyatma clean kara.but man...
  5. U

    speed meeter problem

    car eka start eke nathara kalral tiyenakota speed meeter katta karakewenawa.mokkada ekata hethuwa. honda electrician kenek nedda gamapaha awatin hoya ganna.danna kenek inawanm kiyanna.
  6. U

    reverse light problm

    Manual ekak.tnx machan
  7. U

    reverse light problm

    Machna car eke reverse light deka on wen swich eka tiyenne kothanda.mage revse ligt pattu wen ne.:angry:
  8. U

    dorr reapir

    ethana number ekak nedda.?nama mokakda me satdy yanna
  9. U

    dorr reapir

    minuwangoda place eka gen mata kenek kiwa.ethana hodada.samanayen kiyak withara yanawada wedeta dora 4ma service karanna
  10. U

    dorr reapir

    car eke dorawal 4 hariyata wehen ne. reapir kara ganna thenak danna kenek inwanm kiyanna puluwanda.niitambuwa petthen hari gampahin hari...
  11. U

    කාර් 1 heat එක් සම්බන්ධ

    කාර් 1 heat එක් සම්බන්ධ Cherry qq වර්ගයේ කාර් එකක් ම‍ගේ තියෙන්නේ. එකේ රේඩියේටර් fan එක on වෙන්නේ heat මීටර් එකේ රතු කට්ට පැන්නුවමයි. AC on කර‍ගෙන ගියත් ක‍ාර් එකේ heat එක නම් අඩු වෙන්නෑ.fan එක normal speed එකකින්කැරකෙන්නේ. High speed fan එක කැරකෙන්න රතු කට්ට පනින්නම ඔිනේ.heat එක ස්ථාවර අගයක...