කාර් 1 heat එක් සම්බන්ධ

usameera

Member
May 19, 2017
11
1
0
කාර් 1 heat එක් සම්බන්ධ

[FONT=&quot]Cherry qq [/FONT][FONT=&quot]වර්ගයේ කාර් එකක් ම‍ගේ තියෙන්නේ. එකේ රේඩියේටර් [/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]on [/FONT][FONT=&quot]වෙන්නේ [/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]මීටර් එකේ රතු කට්ට පැන්නුවමයි. [/FONT][FONT=&quot]AC on [/FONT][FONT=&quot]කර‍ගෙන ගියත් ක‍ාර් එකේ [/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]එක නම් අඩු වෙන්නෑ.[/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]normal speed [/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]කැරකෙන්නේ. [/FONT][FONT=&quot]High speed fan [/FONT][FONT=&quot]එක කැරකෙන්න රතු කට්ට පනින්නම ඔිනේ.[/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]එක ස්ථාවර අගයක නෑ.දුර ගමනක් යනකොට මම [/FONT][FONT=&quot]heat plug [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]connector [/FONT][FONT=&quot]එක ගලවනව‍ා.එතකොට [/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]off [/FONT][FONT=&quot]වෙන්නේ නැතිව [/FONT][FONT=&quot]high speed [/FONT][FONT=&quot]කැරකෙනවා. [/FONT][FONT=&quot]Heat [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]ideal [/FONT][FONT=&quot]මට්ටමකදි [/FONT][FONT=&quot]radiator fan on [/FONT][FONT=&quot]‍වෙන්නැත්තේ ඇයි?මොකක්ද මේකට හේතුව.දන්න කෙනෙක් ඉන්නවනම් උදවි කරන්න.[/FONT]
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ එන්නෙ තර්මල් ස්විච් එකක් වෙන්න ඕනෙ ෆෑන් එකට ගොඩක් වෙලාවට.(ඔය ගලවනව කිව්ව සොකට් එක වදින එක) ඒක ගලවල වැඩද කියල බලල ඉන්න මුලින්ම.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    1.mulinma fan relay eka balawanna
    2.relay awulak natham sensor eka check karala wada karannaththm maru karala daanna
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    [FONT=&quot]Cherry qq [/FONT][FONT=&quot]වර්ගයේ කාර් එකක් ම‍ගේ තියෙන්නේ. එකේ රේඩියේටර් [/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]on [/FONT][FONT=&quot]වෙන්නේ [/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]මීටර් එකේ රතු කට්ට පැන්නුවමයි. [/FONT][FONT=&quot]AC on [/FONT][FONT=&quot]කර‍ගෙන ගියත් ක‍ාර් එකේ [/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]එක නම් අඩු වෙන්නෑ.[/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]normal speed [/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]කැරකෙන්නේ. [/FONT][FONT=&quot]High speed fan [/FONT][FONT=&quot]එක කැරකෙන්න රතු කට්ට පනින්නම ඔිනේ.[/FONT][FONT=&quot]heat [/FONT][FONT=&quot]එක ස්ථාවර අගයක නෑ.දුර ගමනක් යනකොට මම [/FONT][FONT=&quot]heat plug [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]connector [/FONT][FONT=&quot]එක ගලවනව‍ා.එතකොට [/FONT][FONT=&quot]fan [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]off [/FONT][FONT=&quot]වෙන්නේ නැතිව [/FONT][FONT=&quot]high speed [/FONT][FONT=&quot]කැරකෙනවා. [/FONT][FONT=&quot]Heat [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]ideal [/FONT][FONT=&quot]මට්ටමකදි [/FONT][FONT=&quot]radiator fan on [/FONT][FONT=&quot]‍වෙන්නැත්තේ ඇයි?මොකක්ද මේකට හේතුව.දන්න කෙනෙක් ඉන්නවනම් උදවි කරන්න.[/FONT]

    cherryq nam mama danna tharmin tikak leda. oke anik pawichiya gana anik ayatath danaganda danda.
    Radiator hadna thanakata pennanda. Mage ekath heat wewi thibba. radiator eka galwala sudda karama hari dan. kochara kandu naggath heat katta madata wada udata yanne na.