මචන් උබ ඔය හිතෙ වෙදන්
මචන් උබ ඔය කියන 10'/. තමයි බන් රටක් වෙනස් කරන්නෙ , උබ බලපන් OL result වැඩිම දාන පලාත හොයලා බලපන් ,ALවැඩිම දාන පලාත හොයලා බලපන් , අවුරුදු ගානක් තිබ්බ යුද්‍දයක් ඉවර කරපු හමුදාපති ජනාධිපති කොහෙ එකෙක්ද කියලා බලපන් , ලන්කාවෙ තියන හොදම මොල ටික තියෙන්නෙ කොහද කියලා බලපන්...