කෙපර අතාරින්න එපා...සචිත අයියාව මම අදුරනවා ඌ නම් ඕකී එක්ක යාලු නෑහම්මේ අර "ලයන් කොල්ලා"ව මම පෞද්ගලිකව දන්නවා මලකෙලියක් වෙන්නේ එහෙම උනොත්.......... කොහොම උනත් කොල්ලෙක් චාටර් වෙනවා නම් අපි විරුද්ධයි ඉතින්!!!
(ලයන් කොල්ලා අර යූටියුබ් කරන පොර, දන්න විදියට ලෝචි එක්ක යාලුවෙලා ඉන්නෙ ඌ)



